මංකිපොක්ස් වසංගතය ක්‍රමයෙන් ලොව පුරා පැතිර යන්නට පටන් ගෙන ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා. අමෙරිකාව වැනි රටවල් එයට එරෙහි ව එන්නත්කරණය අරඹා ඇති නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්.
මංකිපොක්ස් රෝග ලක්ෂණ සහ පැතිරෙන ආකාරය, ඉන් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවකුයි මේ.