ප්‍රතිජීවක හිතුමතේ ගැනීමෙන් අපට ඇති වන අවදානමක්!

YouTube video player

අපි හිතුමතේ ප්‍රතිජීවක (antibiotics) බොන නිසා, බැක්ටීරියා ඒවාට ප්‍රතිරෝධී ව පරිණාමය වෙලා, මුළු ලෝකයටම සැර වැඩි ඖෂධ බොන්න වෙන බව, ඇතැම් ලෙඩ බෙහෙත්වලට ප්‍රතිචාර දක්වන්නේ නැතිවෙන බව ඔබ දන්නවාද? එය සිදුවන හැටිත්, අවම කරගන්න අපිට කළ හැකි දේත් දැනගන්න වීඩියෝව බලන්න.

Related Articles

Exit mobile version