Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකික දේශපාලකයින් බොහෝ බිහිකළ “හොරගොල්ල වලව්ව”

සුදු ජාතීන්ට ශ්‍රී ලංකාව යටත්ව පැවැති යුගයේ දී එම පාලන තන්ත්‍රය තුළ ලාංකිකයින්ට ද විවිධ තනතුරු හිමි විය. විශේෂයෙන්ම මුදලි, මහමුදලි වැනි තනතුරු පිරිනමන ලද්දේ යටත්විජිත පාලකයාට පක්ෂ වූ දේශීය ප්‍රභූ පවුල්වල සාමාජිකයින්ට ය. ඔවුන් ජිවත් වූ නිවාස සාමාන්‍ය ජනතාව ජිවත් වූ නිවාසවලට වඩා බෙහෙවින් වෙනස් වූ අතර, ඒවා හඳුන්වන ලද්දේ “වලව්ව” යන නමිනි.

article

අනුරාධපුරයේ රාජකීය උද්‍යානය: රන්මසු උයන

ක්‍රි.පූ 437-367 කාල සමයේ මෙරට රජකම් කළ පණ්ඩුකාභය රජතුමා සිය රාජධානිය වශයෙන් තෝරාගනු ලැබුවේ අනුරාධපුරය යි. අනුරාධපුරය අංග සම්පූර්ණ නගරයක් ලෙසින් ගොඩනැගූ එම රජතුමා වැව් සහ වෙහෙර විහාර කිහිපයක් එහි ඉදිකරනු ලැබුවා.

article

කාටත් අමතක කොළඹ පුරාණය ගැන පුදුමාකාර කතා

කොළඹ අතීතය ගැන අද සිහිපත් කරන විට අපට එන්නේ පුදුමයක්. වනවදුලුවලින් පිරුණු, වැලි පාරවල් සහිත පිටිසර වටපිටාවකින් යුත් කොළඹ එදා තිබූ බොහෝ වැදගත් තැන් අද මතකයට පවා එන්නේ නැති තරම්.

article

දුරුත්තට කැලණි යන ගමන් බැලිය යුතු තැන්

කැළණි වන්දනාවේ යනවිට දැකබලාගත හැකි ඉතා පැරණි පූජාබිම් අතරේ, බුදුන්වහන්සේගේ නානකඩය තැන්පත් කළ තැනුවායැ යි සැලකෙන දාගැබකුත් තිබෙනවා!

article

ලේ වැකුණු ඉතිහාසයක් ඇති සාදික්කා

විශේෂ උත්සව ආහාරවේල රස නහර පිනා යන පරිදි සකස් කිරීමට උපකාරී වන්නා වූ, එදිනෙදා වැළඳෙන සාමාන්‍ය ලෙඩ රෝගවලින් ඔබ ආරක්ෂා කරන බවට සලකන්නා වූ සාදික්කා, අද දිනයේ ඔබගේ දෑතට පත්වීමට පෙර ලේ හැලීම්, සමූලඝාතනයන් ගණනාවක් මතින් පියමං කර ඇති බව ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load