Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිබියාවෙන් තවත් සැකකටයුතු ගුවන් අනතුරක්?

මේ ලිපියෙන් අප අද කතාකරන්නට යන්නේ PAM AM 103 ගුවන් යානයේ අනතුරෙන් හරියටම වසර හතරකුත් දවසකින් ලිබියාවේ දීම කඩා වැටුනු මඟී ගුවන්යානයක් පිළිබඳව ය. දිනය 1992 දෙසැම්බර් 22 දෙවෙනිදා ය. ලොකර්බි ගුවන් අනතුර සිදුවූයේ 1988 දෙසැම්බර් 21 වෙනිදා ය. මෙවර අනතුරට පත් ගුවන්යානය ලිබියානු ගුවන් සේවයේ  LY 1103 ය.

article

අටමස්ථානෙන් හැළුණු ලෝකප්‍රකට ඉසුරුමුණිය

අනුරාධපුරයේ පූජනීය ස්ථානයන් අතරින් ඉසුරුමුණියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. විශිෂ්ට ගල්කැටයම් පිරුණු මේ විහාරය ඉතා සුන්දර දසුනක් මවනවා.

article

දඹුලු ගල වටේ, දැකගත යුතු අපූරු තැන්

දඹුල්ලට යන ඔබට රංගිරි දඹුලු ලෙන් විහාරෙ විතරක් නොවෙයි, තවත් ඓතිහාසික ස්ථාන කිහිපයක්ම දැක බලාගෙන අපූරු අත්දැකීමක් විඳ ගැනීමට පුළුවන්. හුඟදෙනෙක් නොදකින අපේ පැරණි යටගියාව දැනගැනීමට අවස්ථාව සලසන එම ස්ථාන සඳහා මඟපෙන්වීමක් කිරීමට යි මේ උත්සාහය.

article

විනාඩි 38ට සීමාවූ, ලොව කෙටිම යුද්ධය

නමුත් අද අපි කතා කරන්නට යන්නේ දීර්ඝ කාලයක් පැවති යුද්ධයක් පිළිබඳව නොව, ලොව පැවති කෙටිම යුද්ධය පිළිබඳව යි. ඒ, මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා සැන්සිබාරය අතර පැවති ‘අන්ග්ලෝ-සැන්සිබාර් යුද්ධය’ යි.

article

End of Articles

No More Articles to Load