Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක් කාන්තාවක් හත් දෙනෙකු බෙදාගත් එකගෙයි කෑම

උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්.

article

අසිරිමත් කැළණි විහාරය ගැන දැනගනිමු

“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ” යන වැකිය ඔබ අසා ඇති. කැළණි පූජා භූමිය සම්බන්ධව එවැනි වැකියක් නිර්මාණය වී තිබෙන්නේ අතීතයේ සිටම එය පුණ්‍ය භූමියක් ලෙසින් සැලකූ නිසා යි.

article

කොළඹ කොටුවේ අතීතයට සවාරියක්

කොළඹ මුලින්ම හැඳින්වුණේ “කොළොන්තොට”, නැත්නම් “කොළොම්තොට”, කියලයි. නැව් නවත්වන තොටක් ලෙස පැවතුණු කොළඹට 14 වන සිය­වස වන විට මර­ක්කල හා ‘හම්බන්’ නමින් හඳු­න්වන ඉස්ලාම් භක්ති­ක­යන් රෙදි­පිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළ­ඳාම පිණිස පැමිණ තිබෙනවා. මෙසේ අරා­බින් හා සම්බන්ධ වෙළෙද කට­යුතු වර්ධ­න­යත් සමග කොළඹ දකුණු ඉන්දීය කලා­පයේ වැදගත් වරා­යක් බවට පත් වුණා.

article

ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතා කළ ශිලා මෙවලම් තාක්ෂණය

1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කිරීමේ එක් අරමුණක් වුණේ එතෙක් සිදුකරමින් තිබුණු මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව ගවේෂණය වඩාත් පුළුල් කිරීම යි.

article

අපි නොදන්න කෝට්ටේ

නාගරික පරිසරයක් සහිත කෝට්ටේ හරහා අපි කොතෙකුත් යන්න එන්න ඇති. ඒත් සියවස් එකහමාරකටත් අධික කාලයක් පැවති රාජධානියක නටබුන් අතරින් සමහරක් එහි තවමත් තිබෙන බව ඔබ දන්නවා ද? ඒවා දැකගන්න උනන්දු වුණේ කවුද? ඒ ගැන අවබෝධයක් ලබාදීමට යි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ

article

ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ඉතිහාසය

‘80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා.

article

1840 මුඩුබිම් පනත නිසා ලාංකිකයන්ට වුණු හානිය

18 වන සියවසේ අග භාගයේ දී ඉංග්‍රීසි ජාතිකයන් මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලාගනු ලැබුවා. ඉන් පසුව ඔවුන් මාන බැලුවේ උඩරට රාජ්‍යයේ බලය අල්ලා ගැනීමට යි.

article

End of Articles

No More Articles to Load