Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රණශූර මහා විජයබාහුගේ සිහිවටන දැකගනිමු

පළමුවැනි විජයබාහු, සියවසක් පමණ පැවති චෝල පාලනයෙන් ලංකාව මුදාගෙන ලංකාවේ අගරජු බවට පත්වෙන්නේ 1073-74 කාලයේ දී යි. නමුත් ඔහු වර්ෂ 1055 දී රෝහණයේ රජකමට පත්වෙනවා. ඒ නිසා ඔහුගේ රාජ්‍ය කාලය පටන් ගන්නේ 1055 සිට යි.

article

හොල්මන් භාවිතා කර සතුරන් බියගැන්වූ යුද්ධය.

වාර්ෂිකව ඔක්තෝම්බර් 31ට යෙදෙන හැලොවීන් දවසත් එක්ක යක්ෂයෝ, භූතයෝ, නොපෙනෙන ආත්ම පිළිබඳව කතා කරන, ඒ විදිහට වෙස්වලාගන්න එක එක යුරෝපය හා ඇමරිකාව ආශිතව ආරම්භ වුණත්, මෑතකාලය වෙනකොට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා ඉවරයි. නමුත් අද අපි කතා කරන්න යන්නේ හැලොවීන් දිනය ගැන නම් නෙවෙයි. ප්‍රායෝගික ලෝකයේ යුද කටයුතු සදහා හොල්මන් භාවිතා කර සතුරා බියට පත්කිරීමට ගත්ත උත්සාහයක් පිළිබඳව යි.

article

හමුදාවට වැටුප් ගෙවීමට කොත විකුණූ දාගැබ ථූපාරාමය

ලංකාවේ ප්‍රථම දාගැබ ලෙස ඓතිහාසික සාධක සහිත ථූපාරාමය අනුරාධපුර වන්දනාවේ යන කවුරුත් යන තැනක්. නමුත් ඒ වැඩිදෙනෙක් දාගැබේ වැදගත්කම ගැන පූර්ණ අවබෝධයකින් යන බව පේන්නෙ නැහැ. දාගැබ පිහිටි පැරණි ආරාමයට අයත් නටබුන් විශාල ප්‍රමාණයක් දැන් සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒවා නැරඹීමටත් ඔබට පුළුවන්. ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී විනාශ වුණු නැවතත් ඉදිවුණු මේ දාගැබේ කතාව විමසා බලමු.

article

කුරුණෑගල රිදී විහාරයේ අසිරිය

කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉපැරැණි සිද්ධස්ථාන රැසක් දක්නට ලැබෙනවා. ඉන් සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යනවා.

article

අලිමංකඩ මුදාගැනීම සඳහා දියත් කළ බලවේගය මෙහෙයුම

1990 වසරේ ජූනි මාසය වන වීට ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා.

article

ඉතාලි පුනරුද යුගය වර්ණවත් කළ කලාකරුවන් තිදෙනෙක්

“පුනරුදය” යන වචනයේ අර්ථය නැවත ඉපදීම යන්න යි. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා කාලය තුළ යුරෝපයේ සියලුම ක්ෂේත්‍රවල සිදුවුණු පුළුල් පරිවර්තනය හැඳින්වීම සඳහා පුනරුදය නම් වචනය භාවිතා කරනවා.

article

සංඝ සටන් ඇවිලුණු අක්කර පන්සීයේ අභයගිරිය

අනුරාධපුරයට යන ඔබ දකින අභයගිරිය දාගැබ විශාලත්වයෙන් දෙවැනි වන්නේ ජේතවනාරාමයට පමණයි. අටමස්ථානයේ විහාරාරාම අතරින් වැඩිම බිමක පැතිරුණු විශාලතම විහාරය වන්නේ ද අභයගිරිය යි. ඔබ අක්කර 500ක් පුරා විහිදුණු අභයගිරියේ සියලුම නටබුන් ස්මාරක නැරඹුවහොත් ඒ සදහා අඩුම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති. එතරම් විශාල අභයගිරිය ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ දී කෙතරම් නම් හැලහැප්පීම් වුණු, භික්ෂු ගැටුම් හටගත් තැනක් ද? මේ ලිපිය කියවා අවසන් කරන විට ඒ ගැන දළ අදහසක් ඔබට ලබා ගැනීමට හැකිවේවි.

article

End of Articles

No More Articles to Load