Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1956 මහා මැතිවරණයේ බල පෙරළිය

1956 මහා මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසය තුළ හමුවන අමතක නොවන මැතිවරණයක් වන්නේ, එහි දී සිදුවුණු බල පෙරළිය නිසා යි. මෙම ලිපිය එම මහා මැතිවරණය පිළිබඳව යි.

article

විප්ලවයෙන් උපන් ප්‍රංශ ජාතික ගීතය

ප්‍රංශ ජාතික ගීය ලොව පැරණි ජාතික ගී’වලින් එකක්. එය නිර්මාණය කෙරුණේ 1792 දී. එමෙන්ම, 1795 සිට මේ දක්වා ප්‍රංශ ඉතිහාසයේ වැඩි කාලයක් එය එරට ජාතික ගීය වුණා.

article

ශ්‍රී ලංකාවේ අතීත ගෘහ නිර්මාණයේ සලකුණ – කටුමැටි නිවාස

සුවිසල් රජ මාළිගා, වලව් අතර අපේ සාමාන්‍ය ජනතාව තමන්ගේ පවුල් ජීවිතය ගත කරන්නට සකසා ගත්තේ කටුමැටි පැල යි. ඉතා සරලව ගොඩනැගුණු මේ නිවාසවල ඔවුන් කෙතරම් සතුටින් කල් ගෙවී ද යත් “පිදුරු සෙවිකල පැල්පතේ ඇති – සාමෙ නැත මහ මන්දිරේ” වැනි සාහිත්‍ය නිර්මාණවල උපමාවන්ට පවා ගැමි පැල්පත හේතු විය.

article

දෙවන ලෝක යුද්ධය ඇරඹීම- ස්ටාලින් සහ හිට්ලර් සමාන වැරදිකරුවන් ද?

මේ දවස්වල පෝලන්තය සහ රුසියාව අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමේ වගකීම පිළිබඳ විවාදයක් මතු වී තිබෙනවා. ඒ සඳහා සෝවියට් දේශය කෙතරම් දායක වුණා ද යන කරුණ මේ විවාදයට හේතුව යි.

article

ඉරාන ඉස්ලාමීය විප්ලවය

වර්තමාන මැදපෙරදිග දේශපාලනික​ තත්ත්වය තීරණය කිරීමට ප්‍රධානම සාධකයක් වූයේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවය යි. මෙම ලිපිය ඔස්සේ විමසන්නේ එම විප්ලවය කරා සිද්ධි පෙළගැසුන අයුරු යි.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 5- බටහිර කොළඹ

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් පස්වන බල ප්‍රදේශය වන බටහිර කොළඹ ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනකි මේ.

article

මහා විජයබාහු රජතුමා ලංකාව එක්සේසත් කළ හැටි

ක්‍රි.ව. 982 දී අනුරාධපුරයේ පාලකයා වශයෙන් පත් වුණේ 5 වැනි මිහිඳු නම් දුර්වල රජ කෙනෙක්. මොහු ඉතාමත් අකාර්යක්ෂම පාලකයෙක් වුණු නිසා රටවැසියා බදු මුදල් පවා නිසි පරිදි ලබාදුන්නේ නැහැ. එම නිසාම රටේ ආරක්ෂාව දුර්වල වුණා පමණක් නොව රට ආර්ථික වශයෙන් ද අඩපණ වුණා. එලෙස රට දුර්වල වුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජ රාජ නම් චෝල අධිරාජ්‍යයා ක්‍රි.ව. 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය හමුවේ අඩපණ වුණු රජු, රෝහණ දේශයට පලා ගොස් යළි රාජ්‍ය අල්ලා ගැනීමට උත්සාහ කළා. නමුත්, ක්‍රි.ව. 1017 දී රාජ රාජගේ පුත් 1 වැනි රාජේන්ද්‍ර මිහිඳුව සිරකරුවෙකු ලෙස චෝල දේශයට අල්ලාගෙන ගියා. එලෙස චෝල දේශයට අල්ලාගෙන ගිය මිහිඳු, ක්‍රි.ව. 1029 දී මියගියා. ඉන්පසුව, චෝලයන් පොළොන්නරුව ඔවුන්ගේ රාජධානිය කරගනු ලැබුවා. එලෙස චෝල පාලනය යටතේ පැවති පොළොන්නරු රාජධානිය මුදවා ගැනීම සඳහා පසුකලෙක සටනට අවතීර්ණ වුණේ රුහුණෙන් බිහි වුණු කීත්ති නම් කුමාරයෙක්. එසේ නම් මේ ලිපිය කීත්ති කුමාරයා මහා විජයබාහු ලෙස රජ වෙමින් ලංකාව එක්සේසත් කළ ආකාරය පිළිබඳව යි.

article

මහා මැතිවරණවල දී දිස්ත්‍රික්කය අනුව මන්ත්‍රී ධූර වෙන් වුණු හැටි

මුල්මවරට ශ්‍රී ලංකාව තුළ සමානුපාතික ක්‍රමයට මහා මැතිවරණයක් පැවැත්වුණේ 1989 වසරේ දී යි. ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට නවතම අත්දැකීමක් ලැබුණු එම ඡන්ද ක්‍රමයේ දී ශ්‍රී ලංකාව මැතිවරණ දිස්ත්‍රික් 22කට බෙදා වෙන් කළා. එහි දී එක් එක් දිස්ත්‍රික්කයට අයත් වුණු ජනගහනය සලකා බලා මන්ත්‍රී ධූර වෙන් වන ආකාරය තීරණය කළා. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල ජනගහනය කලින් කලට වෙනස් වුණු නිසා වෙන් වන මන්ත්‍රී ධූර ප්‍රමාණයේත් වෙනස් වීම් වරින් වර සිදුවුණා. එසේ නම් මෙම ලිපිය මහා මැතිවරණවල දී එක් එක් දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර ලැබුණු ආකාරය පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load