Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාම්බෝජ සංහාරයේ ඡායාරූප කිහිපයක්

සිය රටේ ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කළ කෙමර් රූජ් සංවිධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව පින්තූර මඟින් කෙරෙන විස්තරයකි මේ.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 4- නැගෙනහිර කොළඹ

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණා. එලෙස නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණු කාල සමයේ සිටම එය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම නිසාම පසුගිය වසර 42ක කාලය තුළ පැවති ජාතික මැතිවරණ බහුතරයක දී නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

article

ශ්‍රී ලංකාවේ තිබෙන ස්තූපයන්ගේ විවිධ හැඩයන්

අතීතයේ ලංකාව පාලනය කළ රජවරුන් දාගැබ් රැසක් ඉදිකර තිබෙනවා. එලෙස ඉදිකර ඇති දාගැබ් විවිධ හැඩයෙන් නිර්මාණය කර තිබෙනවා. එසේ නම් මේ, ලංකාවේ දක්නට ලැබෙන දාගැබ්වල විවිධ හැඩයන් පිළිබඳව යි.

article

මිරිස් මාළුවක් නිසා ගොඩනැගුණු මිරිසවැටිය දාගැබ

දුටුගැමුණු රජතුමා භික්ෂූන් වහන්සේලාට පූජා නොකර මිරිස් මාළුවක් අනුභව කිරීමේ වරදට ඉදිකළ මිරිසවැටිය ස්තූපය පිළිබඳව යි මේ.

video

ඊජිප්තුවේ “වියට්නාම් යුද්ධය” හෙවත් යේමන යුධ ව්‍යාපාරය

ඇමරිකාව වියට්නාමයේ දී වඩා දුර්වල ප්‍රතිවාදියකු හමුවේ අපකීර්තිමත් ලෙස පරාජයක් ලැබුවා. නමුත්, එම ඉරණමට ලක් වූ එකම රට ඇමරිකාව නොවේ. ඊජිප්තුව​, එසේ වඩා දුර්වල ප්‍රතිවාදියකුට පරාජය වූ තවත් රටක්.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 3- බොරැල්ල

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් තෙවන බල ප්‍රදේශය වන බොරැල්ල ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනකි මේ.

article

සෝවියට් පෙරමුණේ රෂෙෆ් අඩකවයේ සටන්

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණේ මාස 14ක් තිස්සේ ඇදී ගිය රෂේෆ් අඩකවයේ සටන් පිළිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. එහෙත් මොස්කව් මෙන්ම ස්ටාලින්ග්‍රාද් පිළිබඳ සැලකීමේ දී රෂේෆ් ඉතා වැදගත් වනවා.

article

අනුරපුර අහසේ විරාජමානව වැජඹෙන ජේතවන ස්තූපය

මහසෙන් රාජ්‍ය සමයේ ඉදිවුණු ජේතවනාරාම ස්තූපය අනුරාධපුර යුගය තුළ තිබුණු විස්මිත තාක්ෂණය ලොවටම පෙන්වන සුවිසල් නිර්මාණයක්. එසේ නම් මෙම ලිපිය ජේතවන ස්තූපයේ යටගියාව පිළිබඳව යි.

article

කේවල ක්‍රමය යටතේ ආසන කිහිපයකට තරග කළ අපේක්ෂකයෝ

1947-1977 කාලසමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර ක්‍රමය යටතේ යි. එහි දී ආසන රැසක් සඳහා තරග කළ අපේක්ෂකයින් සිව්දෙනෙකු හමුවනවා. එසේ නම් මෙම ලිපිය ඔවුන් සිව්දෙනා පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load