Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 2- මැද කොළඹ

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් දෙවන බල ප්‍රදේශය වන මැද කොළඹ ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනකි මේ.

article

සියල්ලට මරණය ගෙන ආ සප්ත කන්‍යා ගුවන් අනතුර

මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 වර්ගයේ ගුවන් යානයක් මස්කෙළිය ප්‍රදේශයේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී, එහි ගමන් කළ 191 දෙනා මියගොස් පසුගිය 04 වෙනිදාට හරියටම වසර 45ක් සම්පූර්ණ වුණා.

article

ටජ් මහල මෙන් කිහිප ගුණයක් වියදම් කර තැනූ, මොණර සිහසුන​

ෂා ජහාන් ආධිරාජයා වඩ ප්‍රසිද්ධ වී ඇත්තේ ටජ් මහල තැනවූ පාලකයා ලෙස යි. නමුත් ඔහු ටජ් මහලට වියදම් කළාක් මෙන් කිහිප ගුණයක වියදමින් තමන් සඳහා සිහසුනක් තැනූ බව බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ නැහැ.

article

ඔටෝමන් සුල්තාන් ටිමූර්ට පරදියි

කොසොවෝ හි දී 1389 වසරේ දී සිදු වූ සටනින් පසු ඔටෝමන් සුල්තාන් බවට පත් වූ බෙයසිඩ්, මීළඟ දශකයක පමණ කාලය තුළ බෝල්කන් කලාපයේ සිය බලය තහවුරු කරගත්තා. 1402 වන විට ඔහු කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කරමින් සිටියා. මෙම අවස්ථාවේ බටහිරින් පැමිණි තර්ජනයක් හේතුවෙන් බෙයසිඩ්ට නැවත සුළු ආසියාව වෙත අවධානය යොමු කිරීමට සිදුවුණා.

article

බේරේ වැව හිස් කර පෘතුගීසින්ට පහරදුන් සිංහල රජතුමා

1505 දී ශ්‍රී ලංකාවට පැමිණි පෘතුගීසින්ට එරෙහිව සිංහල රජවරු කිහිපදෙනෙකුම සටන් කළා. එසේ නම් මේ ලිපිය, බේරේ වැව හිස් කර පෘතුගීසින්ට පහරදුන් සිංහල රජ කෙනෙකු පිළිබඳව යි.

article

හැනිබල්ගේ අවසන් කාලය – රෝමය සමග නොනවතින අරගලය​

රෝමයට බරපතලම තර්ජනයක් ගෙන දුන් හැනිබල් 202 දී සාමා සටනින් පරාජය කරනු ලැබුණා. ඉන්පසු ඔහු ඍජුවම හමුදා මෙහෙයවූයේ නැතත් රෝමයට එරෙහි සිය සටන නැවැත්වූයේ නැහැ. මේ ලිපිය ඔහුගේ එම සටන ගැනයි.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 1 – උතුරු කොළඹ

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් පළමු බල ප්‍රදේශය වන උතුරු කොළඹ ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක් මේ.

article

දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධ සේනාව

වසර 44ක් අනුරාධපුර රාජධානිය පාලනය කළ එළාර නම් සොළී රජු පරාජය කරමින් රට එක්සේසත් කළේ දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ නරපතියා යි. එදා දුටුගැමුණු රජතුමාට එළාරව පරාජය කිරීමට සහාය දුන් දස මහා යෝධයන් පිළිබඳව යි මේ.

article

ඓතිහාසික 1389 කොසොවෝ සටන

ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය, යුරෝපයට සිය බලය පතුරවන මුල් කාලයේ ඔවුන්ට සර්බ් හමුදාවන්ට මුහුණ දීමට සිදුවුණා. දෙපාර්ශවය අතර වූ විනාශාකාරීම ගැටුමක් ලෙස 1389 කොසොවෝ සටන සැලකිය හැකියි.

article

සටන් 43ක දී එකදු නැවක් හෝ නැති නොකරගත් අද්මිරාල්

ලෝකයේ බිහි වූ නාවික සෙන්පතියන් අතර සාපේක්ෂව අඩු ප්‍රසිද්ධියක් උසුලන උෂකෝෆ්, අපරාජිත නොවූවා පමණක් නොවෙයි. ඔහු සාන්තුවරයකු ලෙස ද නම් කර තිබෙනවා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වන්නි දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙලෙස යි.

article

End of Articles

No More Articles to Load