Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ සමයේ ක්‍රෙම්ලිනය ජර්මානුවන්ගෙන් සැඟවූ හැටි

දෙවන ලෝක යුධ සමයේ දී එක් අවස්ථාවක මොස්කව් ක්‍රෙම්ලිනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති වුණා. සෝවියට්වරුන් කළේ ක්‍රෙම්ලිනය “සඟවන” එක යි.

article

මොස්කව් හි චෙස් පුවරු ඝාතකයා- ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්

රුසියාවෙන් බිහි වූ දරුණුතම දාම ඝාතකයෙක් ලෙස ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් හැඳින්විය හැකියි. ඔහු චෙස් පුවරුවේ කොටු 64ට අනුරූපව මිනිසුන් ඝාතනය කරනු ලැබුවා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි මේ.

article

පර්ල් වරාය ප්‍රහාරයේ දී ගුවනට නැගි ඇමෙරිකානු ගුවන් නියමුවන් දෙදෙනා

ජපානය, පර්ල් වරායට බෝම්බ හෙළීමේ දී ජපන් ගුවන් නියමුවන්ට එරෙහිව මරණය පෙනි පෙනී සටන් වැදුණු ඇමෙරිකානු තරුණ ගුවන් නියමුවන් දෙදෙනකු පිළිබඳව යි මේ.

article

නට්සි ජර්මන් ටයිගර් යුධ ටැංකිය පරාජය කළ, සෝවියට් IS-2

1943 දී ජර්මන් හමුදා විසින් ටයිගර් නම් වූ ප්‍රබල යුධ ටැංකියක් හඳුන්වා දුන්නා. ඊට පිළිතුරු දීමට සෝවියට් දේශයට නව යුධ ටැංකියක අවශ්‍යතාව මතු වුණා. එහි ප්‍රතිඵලය වුණේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රබලම යුධ ටැංකියක උපත යි.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙලෙස යි.

article

වියට්නාම් යුද්ධයේ ඇමෙරිකානු ඉදිරිපෙළ විශේෂ බලකා සෙබළා- ජෙරී ශ්‍රිවර්

තමන්ට අවශ්‍යම ගොදුරක් බවට වරෙක උතුරු වියට්නාමය නිවේදනය කළ, ජෙරී ශ්‍රිවර් හෙවත් “මෑඩ් ඩෝග්” නම් එක්සත් ජනපද විශේෂ බලකා සෙබළා පිළිබඳව යි මේ.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

මේ සටහන ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි.

article

ඇමෙරිකානු හමුදාවට දෙවන ලෝක යුද සමයේ ජර්මන් අවිවලින් පහරදුන්, වියට්කොං ගරිල්ලන්

වියට්නාම් යුධ සමයේ උතුරු වියට්නාම් හමුදාව හා වියට්කොං ගරිල්ලන් භාවිතා කළ බොහෝමයක් අවි ආයුධ, දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාවේ ඒවා යි. එසේ වුණේ කොහොමද?

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

වර්තමානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන මොණරාගල දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙලෙස යි.

article

End of Articles

No More Articles to Load