Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙසේ යි.

article

ඉරානයෙන් කොටසක් කඩා ගැනීමට සෝවියට් දේශය කළ මෙහෙයුම​

දෙවන ලෝක යුද්ධයට සමගාමීව සෝවියට් දේශය ඉරානයේ කොටසකට සිය හමුදා යැව්වා. ඔවුන් එම ප්‍රදේශය තම රටට ඈඳා ගන්නට උත්සාහ කළා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ජනරැල්ල හමන දිශාව අනුව ප්‍රතිඵලය තීරණය වුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණු ආකාරය යි මේ.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි මේ.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි මේ.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ආසන ප්‍රමාණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇති ආකාරය යි මේ.

article

තෝරු මෝරු ගැටෙද්දී හල්මැස්සන් තැලුණ 1812 යුද්ධය​

ලෝකයේ ප්‍රබලම රාජ්‍යය ලෙස බොහෝ දෙනා සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. ධවල මන්දිරය එහි ජනපති නිල නිවස යි. මෙම නිවස එක් යුද්ධයක දී ගිනිබත් කෙරුණ බව ඔබ අසා තිබෙනවා ද​?

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ මේ ආකාරයට යි.

article

වයිකිංවරුන්ට තර්ජනය කළ රුසියානු කොල්ලකරුවෝ

මීට සියවස් කිහිපයකට පෙර උතුරු යුරෝපයේ අණසක පැතිර වූ නාවිකයන් වූයේ, වයිකිංවරුන් ය​. නමුත් ඔවුන්ටත් තර්ජනය කිරීමට රුසියාවේ ගංගා ආශ්‍රිතව සිට සිය ප්‍රහාර එල්ල කළ කොල්ලකරුවන් පිරිසක් සමත් වුණා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මාතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට අතීතයේ සිටම වඩාත් වාසිදායක වුණු මාතර දිස්ත්‍රික්කයේ ජනමතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ මෙසේ යි.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන ගාල්ල දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරී ඇත්තේ මේ ආකාරයට යි.

article

End of Articles

No More Articles to Load