Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අදටත් නොවිසඳුණු Tylenol ඔසුවේ මාරාන්තික අභිරහස

සයනයිඩ් විෂ වීමකින් සිදු වූ මරණවල ද දැකිය හැකි පොදු ලක්ෂණයක් වූයේ ඔවුන් සියල්ලන් ම මිය යාමට ටික කලකට පෙර ටයිලෙනෝල් ඖශධය ලබා ගෙන තිබීම ය.

article

උඩරට කැරැල්ලේ මුල් බිජු වපුළ බින්තැන්නේ විත්ති

ඌව නිදහස් අරගලය ආරම්භ වුණෙත් බින්තැන්නේ ගොවි නායකයන් මුල්වීමෙන්. මේ වැඩි දෙනෙක් නොදන්නා පුරාණ බින්තැන්නේ අතීතය සොයා ගිය ගමනක්.

article

මහා කාශ්‍යප ධාතු නිදන් කළ බෙන්තර ගලපාත පන්සල

දකුණේ බෙන්තොට පිහිටි ගලපාත විහාරය පූජනීයත්වයට පත් ව ඇත්තේ මහාකාශ්‍යප මහ රහත් හිමියන්ගේ දන්ත ධාතුව නිදන් කර ඇති ලංකාවේ පිහිටි එක ම පුද බිම ලෙස යි.

article

ගරා වැටෙන බිබිලේ වලව්වේ යටගිය කතා පුවත

බිබිලේ පරම්පරාවට අයත් බිබිල වලව්වටත් මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තයට වුණු දේ ම අත්වෙලා. එම වටිනා ගොඩනැඟිල්ල අද ගරා වැටෙමින් පවතිනවා.

article

අරුම පුදුම නාග කතා ගෙතුණු නයිගල වෙහෙර බිම

මිනිසකු තරම් විශාල නාග හැවක් හමුවූ තැනක් ලෙස ද පැවසෙන නයිගල වෙහෙර බිම වටා නාගයන් සම්බන්ධ කුතුහලය දනවන කතා පුවත් රාශියක් ගෙතී පවතිනවා.

article

සපුමල්ගස්කඩ: වවුනියාව වන මැද නටබුන් අරණ

මෑතක් වන තෙක් මේ ගැන කිසිම පුරාවිද්‍යා ගවේෂණයක් සිදු නොවූ පුරාණ පබ්බත විහාරයක් ලෙස සැලකෙන සපුමල්ගස්කඩ වනගත විහාරය ගැන සොයා බලමු.

article

ලංකාවේ සිදු කළ මාරාන්තික උපවාස 10ක්

ජන අරගලය පදනම් කරගනිමින් මේ දිනවල කොළඹ ගෝල්පේස් පිටියේ මාරාන්තික උපවාසයක් පැවැත්වෙනවා. මේ පසුගිය කාලයේ මාරාන්තික උපවාස කිහිපයක් ගැන කළ විමසිල්ලක්.

article

End of Articles

No More Articles to Load