Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතලේ කැරැල්ලේ හැංගුණු නායකයා: හඟුරන්කෙත ඩිංගිරාළ

ජනතාව කෙරෙහි අසංවේදී ව මුදල පමණක් ගැන සිතන ඉංග්‍රීසින් මෙරටින් එළවා දමා දේශීය සහනශීලී පාලනයක් ඇති කිරීම මාතලේ කැරැල්ලේ අරමුණ වුණා. මේ කැරලි නායකයන් අතර සිටි හඟුරන්කෙත ඩිංගිරාළගේ දේශප්‍රේමීත්වය ගැන විමසා බැලීමක්.

article

රුහුණේ කැරැල්ල මර්දනයට සෙල්ලිපි සිට වූ රජු

නිශ්ශංකමල්ල රජුගේ පාලනයට රුහුණේ වැසියන්ගෙන් විශාල විරෝධතා එල්ල වී තිබෙනවා. ඒ විරෝධතා මැඬපැවැත්වීමට ඔහු අනුගමනය කර ඇත්තේ තර්ජනාත්මත ප්‍රකාශ සහිත සෙල්ලිපි ගල්ටැම්වල කොටවා ඒවා ගව්වෙන් ගව්ව පිහිටුවීම යි.

article

ඉන්දියාවේ පළමු නිදහස් සටන:1857 සිපොයි කැරැල්ල

ඉන්දියානුවන්ගේ ජාතික නිදහස් සටනේ මූලික පියවර වූ සිපොයි කැරැල්ල පරාජයට පත් වූවත් ඉන් නෙළා ගත් පලයෙන් තවත් සියවසකට පමණ පසු බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් පූර්ණ වශයෙන් ම නිදහස ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

article

පඩිකෙම්ගල බෝධිඝරයේ පාත්‍රා රෝපිත බෝධි වෘක්ෂය

අටපට්ටම් හැඩැති කැටයම් සහිත බෝධිඝරයකින් ද, පොළොවට යටවුණු නටබුන් රාශියකින් ද සමන්විත පඩිකෙම්ගල ඉතිහාසය සොයා යාමට දැරූ උත්සාහයක් තමයි මේ.

article

මඩුගල්ලේ වලව්වේ අතීතය සොයා ගිය ගමනක්

ඉංග්‍රීසින්ට එරෙහි ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් සමඟ 1818 නොවැම්බර් මස 26 දින ජිවිතයට සමුදුන් කැරලි නායකයකු වන්නේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යි.

article

දළදාව තුන් අවුරුද්දක් වැඩ සිටි කෙවුල්ගම රහසිගත ලෙන

ඕලන්දයන් උඩරට ආක්‍රමණය කළ කාලයේ පැවති අවදානම නිසා දන්ත ධාතුන් වහන්සේ අවුරුදු තුනක් කාටත් හොර රහසේ වැඩ සිටි ස්ථානයක් තමයි හුන්නස්ගිරියේ සිට මඳ දුරකින් පිහිටි කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය.

article

End of Articles

No More Articles to Load