Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුෂ්විට්ස් සංහාරය සැඟවීමට දැරූ නාසි ප්‍රයත්නය

ජර්මනියේ මෙන්ම යුරෝපයේ යටත් කරගත් යුදෙව් ජාතිකයන් ගෑස් කාමර තුළ සමූහ ඝාතනය කොට සිරුරු දවා හළු කර දැමූ ඒ අමානුෂීය අපරාධය ගැන යි.

article

මරණය පෙනි පෙනී KGB උගුලෙන් පළා ආ ඔත්තුකරුවා: ඔලෙග් ගොර්දියෙව්ස්කි

ලන්ඩන් නගරයෙහි සෝවියට් KGB ඔත්තු සේවා ප්‍රධානියා වූ ඔහු ඒ සමග ම බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවට තොරතුරු ලබාදෙමින් සිටියා. මේ ඔහු ගැන යි.

article

යුද්ධයක දී සිදුකෙරුණ පළමු විෂ වායු ප්‍රහාරය

පළමු ලෝක යුද්ධය, නව යුධ උපක්‍රම සහ යුධ ආයුධ නිර්මාණය වීමට හේතු වුණා. මේ අතර එක් බිහිසුණු අවියක් වූයේ විෂ වායු වර්ග යොදාගෙන ප්‍රතිවාදී සෙබළුන්ට පහර දීම යි. මේ ඒ ගැන.

article

ඊජිප්තුව ද යටත් කරගත් අප්‍රිකානු රාජ්‍යය​​: නුබියාව​

අතීත ඊජිප්තු ජාතිකයන් අතර නුබියාව ප්‍රකට ව තිබුණේ වහලුන් සහ රත්‍රන් සඳහා යි. නමුත් එක් අවස්ථාවක මෙම අප්‍රිකානු රාජ්‍යය ඊජිප්තුව ද අල්ලාගෙන වසර සියයක් පමණ එරට පාලනය කළා.

article

සෝවියට් කඳවුර බිඳ වැටීම

ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර අතර නිරවි යුද්ධය නිමා වුණේ සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන්. අද අපි කියන්නේ ඒ ගැන​

video

වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් – ඒජන්ට් ඔරේන්ජ්

යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගන්නවා. මේ ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවක් පිළිබඳව යි.

article

ජපානය බියෙන් තැති ගැන්වූ තෝකියෝ උමං දුම්රිය විෂ වායු ප්‍රහාරය​

ජපානය බියෙන් සලිත කළ තෝකියෝ නගරයේ උමං දුම්රිය මාර්ගයන්ට එල්ල වූ විෂ වායු ප්‍රහාරය එල්ල කළ ඕම් ෂින්රිකියෝ කල්ලිය සහ එම සිදුවීම පිළිබඳ ව යි මේ.

article

End of Articles

No More Articles to Load