Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අගබිසවගේ උපායෙන් බේරුණු මුතුකුඩේ බිසව සහ කුමරු

මුතුකුඩේ බිසවට රජු වෙතින් හිමි වූ විශේෂ සැලකිල්ල පිළිබඳ ව ඊර්ෂ්‍යයාවෙන් පෙළුණු අගබිසව විසින් මුතුකුඩේ බිසව හා කුමරු ව ඝාතනය කරන්නට කළ සැලසුම ගැන යි මේ.

article

ලංකාවේ අමරණීය ඔලිම්පික් නාමය – ඩන්කන් වයිට්

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු ඔලිම්පික් තරගයේ දී ම රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූ බව ඔබ දන්නවා ද? ඒ කවුරුන් විසින් ද? මේ ලිපිය ඒ ගැන.

article

සීතල යුද්ධය උණුසුම් කළ කොරියානු යුද්ධය​

සීතල යුධ සමයේ ඇමෙරිකානු හමුදා සහභාගී වූ පළමු යුද්ධය වූ කොරියානු යුද්ධය වසර තුනක් තිස්සේ ඇදෙමින් කොරියානු අර්ධද්වීපය මහත් වූ විනාශයකට පත් කළා.

article

අනුන් ලවා යුද්ධ කරවීම

නිරවි යුද්ධයේදි ඇමරිකාව සහ සෝවියට් දේශය එකිනෙකා හා සටන් නොවැදුණාට විවිධ යුද්ධවලදි එකිනෙකාට සහය දැක්වූවන්ට ආධාර කළා. මේවා “බළලුන් ලවා කොස් ඇට බෑවීමේ යුද්ධ” විදියට හඳුන්වන්නත් බැරි නැහැ. මේ ඇතැම් යුද්ධවලට මේ රටවල් දෙකෙන් එකක් ඍජුවම සම්බන්ධ වුණා.

video

අදහස් බෙදාගැනීම පහසු කරමින් චීනයෙන් බිහි වූ මුද්‍රණ යන්ත්‍ර

දැනට සොයාගෙන ඇති පැරණි ම මුද්‍රිත ලේඛනය හමු වී ඇත්තේ චීනයෙන්. ඒ කියන්නේ ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපදවූයේ චීනයෙන් ද? එහි ඇත්ත නැත්ත මේ ලිපියෙන් ඔබ වෙත.

article

ඉතියෝපියාව සහ සෝමාලියාව ගැටුණ ඔගාඩන් යුද්ධය

අප්‍රිකාවේ දුප්පත් ම රාජ්‍යයන් දෙකක් ලෙස ප්‍රසිද්ධ වී තිබූ ඉතියෝපියාව සහ සෝමාලියාව 1977 දී දරුණු යුද්ධයකට පැටලුණ බව ඔබ අසා තිබුණා ද​?

article

රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ අධිරාජ්‍යයා

‘රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ’ කියලා ඔබ අහලා තිබුණාට, එහි නිධාන කතාව ගැන අහලා තිබුණා ද? මේ ලිපිය ඒ පිළිබඳ ව යි.

article

යුධ පෙරමුණට ටැක්සිවලින් හමුදා යැවූ ජෙනරාල්වරයා

යුධ පෙරමුණට හමුදා යැවීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. මතු ව තිබූ තත්ත්වයේ බැරෑරුම්කම හේතුවෙන් එක්තරා අවස්ථාවක එක් ප්‍රංශ ජෙනරාල්වරයෙකු මේ සඳහා ටැක්සි පවා යොදාගැනීමට කටයුතු කළා.

article

End of Articles

No More Articles to Load