Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමුවන ලෝක යුධ සමයේ හා ඉන්පසු ඇමෙරිකානු ඛනිජතෙල් කර්මාන්තය

American, US, Oil, Rock oil, industry, Texas bloom, east Texas, oil fields, great depression, Mineral oil, fuel, petroleum, Pennsylvania Rock Oil Company, Automobile, Petrol, Diesel, trust, Oil Production, export, world war, Yom Kippur war, oil crisis, OPEC, American petroleum institute, Columbus’dad’ Joiner, H.L Hunt, artificial rubber, tetraethyl led, T.N.T,

article

කියුබානු මිසයිල අර්බුදය​

නිරවි යුද්ධය​, එහෙමත් සීතල යුද්ධය​, එනමින් හඳුන්වන්නේ එහි ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතර නිල වශයෙන් යුද්ධයක් හට නොගත් නිසයි. එහෙත් 1962 දී ඔවුන් අතර යුද්ධයක් ඇති වීමට ඉතාම ආසන්න තත්ත්වයක් උදා වුණා.

video

අප්‍රිකාවේ අබිරහස් නගරය: ග්‍රේට් සිම්බාබ්වේ

ෂීබා රැජිණගේ ඓතිහාසික අගනුවර සහ රත්‍රන්වලින් පිරුණු ඔෆීරය සොයා අප්‍රිකාව මධ්‍යයට ඇදුණ ආධුනික දේශගවේෂකයෙකු සොයාගත් ග්‍රේට් සිම්බාබ්වේ නගරය ගැන යි මේ.

article

මහසෙන් රජු තැනූ නෑබිලියට කොරහක් සෑදූ බිසෝ බණ්ඩාර කුමරිය

කවුඩුල්ල වැව කරවූයේ මහසෙන් රජු බවට ඉතිහාස මුලාශ්‍රවල සඳහන් වූවත්, ජනප්‍රවාදවල සඳහන් වන්නේ එය කරවූයේ බිසෝබණ්ඩාර කුමරිය බව යි. මේ එහි ඇත්ත නැත්ත පිළිබඳ ව යි.

article

ඉන්දියානු බිමෙන් පෘතුග්‍රීසීන් එළවූ දින දෙකේ මෙහෙයුම

සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගෝව ඇතුළු ප්‍රදේශ කිහිපයක් පාලනය කරන්නේ පෘතුග්‍රීසින් විසින්. නමුත් ඉන්දියානු හමුදාවන්ට එම පෘතුග්‍රීසි හමුදා පන්නා දැමීමට ගත වන්නේ දින දෙකක් පමණයි.

article

බුද්ධකාලීන විශ්මිත වෙදැදුරු: ජිවක

බුද්ධ කාලයේ විසූ ජීවක වෙදැදුරුගේ වෙදකම් සහ රෝග විනිශ්චයයන් පසුකලෙක ආයුර්වේද චරක සහ සස්රූත වැනි පුරාණ ඉන්දියානු ග්‍රන්ථවල ඇති වෛද්‍යකර්මවලට සමාන වූ බව ඔබ දන්නවා ද?

article

බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය: 1916 ජූලි 1

බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය ලෙස වාර්තා වන්නේ 1916 ජූලි 1 වන දා ය​. එදින මියගිය බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව පමණක් 19,000 ඉක්මවනවා.

article

තුන්වරක් සිහසුනට පත් අවසන් චීන අධිරාජයා

චීනයේ වසර දහස් ගණනක් පැවති අධිරාජ්‍යය 1912 දී බිඳ වැටුණේ එහි අවසන් අධිරාජයා බලයෙන් පහ කිරීමත් සමග යි. නමුත් ඉන්පසු දෙවතාවක්ම ඔහු යළිත් සිංහාසනාරූඪ වුණා.

article

1928 කටුකුරුන්ද මාරාන්තික දුම්රිය අනතුර

ලංකාවේ ඉතිහාසයෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් ක‍ටුකුරුන්දේ දුම්රිය අනතුර. වේගයෙන් පැමිණි දුම්රිය දෙකක් එක් අතපසුවීමක් නිසා මුහුණට මුහුණ ලා ගැ‍ටුණා.

article

මිථ්‍යා ලොව බියෙන් මුසපත් කළ නරවෘකයන්

ලොව පුරා බොහෝමයක් මිථ්‍යා කථාන්තරයන්ට පදනම සැපයීමට නරවෘක ජනප්‍රවාදයන්ට හැකි වූ බව පැවසෙනවා. ඉතින් අපි හිතුවා ඒ ගැනත් ටිකක් සොයා බලන්න.

article

බ්‍රිතාන්‍ය හමුදාවට යටත් නොවී සිව් වසරක් සටන් වැදුණ “අප්‍රිකාවේ සිංහයා”

පළමු ලෝක යුද සමයේ දී තම හමුදාවට වඩා දහ දොළොස් ගුණයක් විශාල බ්‍රිතාන්‍ය සේනා පවා පරාජය කරමින් එක් ජෙනරාල්වරයෙක් වසර හතරක් තම හමුදාව මෙහෙය වූවා. මේ ඒ පිළිබඳ ව යි.

article

වියට්නාම යුද්ධයේ සැඟවූ තතු හෙළිකළ පෙන්ටගන් පත්‍රිකා

මීට දශක හතරකට පමණ පෙර මහත් ආන්දෝලනයකට තුඩුදුන් වියට්නාම යුද්ධයේ රහසිගත තොරතුරු හෙළිකළ අභීත කටයුත්ත ගැන යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

article

End of Articles

No More Articles to Load