Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව කැළඹූ නේපාල රජ පවුල ඝාතනය

රාජ කුමාරයෙකුට තමන් ආදරය කළ තරුණිය විවාහ කරගැනීමට නොදීම කෙළවර වූයේ මෑත ඉතිහාසයේ රජ පවුලක් මුහුණ පෑ ඛේදනීය ම ඝාතන වැලකින්. දේව්‍යානි රානා නිසා තම පවුල ම මරා දැමූ දිපේන්ද්‍ර ගැන ඔබට මතක ද​?

article

කෙටිම කාලයක් පැවති යුද්ධය – බ්‍රිතාන්‍ය – සැන්සිබාර් ගැටුම

පාවුලෝ කොයියෝගේ “මිනිත්තු එකොළහ” නවකතාව ගැන අපි බොහෝ දෙනා අසා තිබුණාට “මිනිත්තු 45ක යුද්ධයක්” ගැන අහලා තිබුණා ද? මේ ඒ ගැන.

article

අභ්‍යවකාශයේ දී සිදු වූ පළමු හා එකම වැඩ වර්ජනය

වැඩ වර්ජන ගැන අහලා තිබුනට, අභ්‍යවකාශයේ දී සිදු වූ වැඩ වර්ජනයක් ගැන ඔබ අහලා තියෙනවා ද? අපි මේ ලිපියෙන් ගෙන එන්නේ එවන් වැඩවර්ජනයක් පිළිබඳ ව යි.

article

ධූමකේතුවක පැමිණීමෙන් දිවි නසාගත් කල්ලිය: Heaven’s Gate

මීට වසර 21කට පෙරාතුව, අන්තර්ජාල යුගයේ පළමු ආගමික කල්ලිය සමූහ ලෙස සියදිවි නසාගත්තා. ඒ පි‍ටුපස වූයේ එක්තරා පුදුමාකාර ආගමික විශ්වාසයක්.

article

නැගෙනහිර යුරෝපා සමාජවාදී කඳවුර

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක කොමියුනිස්ට් පාලනයන් ස්ථාපිත කෙරුණා. මෙම පාලන තන්ත්‍රයක් ආරක්ෂා වී තිබුණේ සෝවියට් දේශයේ බලපෑම මතයි.

video

පළමු ලෝක යුධ සමයේ ඉන්දියන් සාගරයේ යකා නැටූ එම්ඩන් නෞකාව​

පළමු ලෝක යුද්ධයේ ආරම්භක මාසවල ඉන්දියන් සාගරයේ සැරිසරමින් මිත්‍ර පාක්ෂික නෞකා ගමනාගමනයට විශාල කරදරයක් බවට පත් වූ එම්ඩන් නෞකාවේ වීරක්‍රියා පිළිබඳ කතා පුවත ඔබ අසා තිබෙනවා ද​?

article

බටහිර පෙරමුණේ බිහිසුණු ම සටන​: වර්ඩාන්

පළමු ලෝක යුද්ධයේ දී බටහිර පෙරමුණේ දරුණුතම සටන සිදු වූයේ වර්ඩාන් ප්‍රදේශයේ යි. එහි දී ජර්මානුවන් බලාපොරොත්තු වූයේ නිර්දය ලෙස ප්‍රංශ ජාතිකයන් හැකි තරම් මරා දමා ප්‍රංශය දණ ගැස්වීම බව යි පැවසෙන්නේ.

article

17 වසක් සපිරෙන​ සැප්තැම්බර් 11 ප්‍රහාරය

ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 17 ක් සම්පූර්ණ වනවා. ලෝකයම පුදුමයට සහ බියට පත් කළ එම ප්‍රහාරය පිළිබඳ විස්තර ඔබට මතක ද​?

video

හිරු නොබසින අධිරාජ්‍යය රැකගන්න කොග්ගලට ආ The Double Sunrise

ලෝක යුද්ධ කාලේ සිංගප්පූරුව ජපනුන්ට යටත් වීමත් එක්ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ලොකුම කොටසක් කැඩී යාමේ අවදානමක් තිබුණා. එය වළක්වා ගන්න හැකි වුණේ කොග්ගල ගුවන් තොටුපළ නිසායි.

article

End of Articles

No More Articles to Load