Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව දියත් කළ​ දෙවන අබිං යුද්ධය​

පළමු අබිං යුද්ධයෙන් පසුව චීනය දුර්වල වුණා. රට ඇතුළෙත් දරුණු කැරැල්ලක් ඇති වුණා. මේ අවස්ථාවේ දී තවත් ඉල්ලීම් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය චීනයට එරෙහිව යුද්ධයක් ඇරඹුවා.

article

දෙවිවරු වෙනුවෙන් තැනූ ලතින් ඇමෙරිකානු පිරමීඩ

ලෝකයේ අනෙක් රාජ්‍යයන් සතු පිරමීඩ සියල්ලේම එකතුවට වඩා ලතින් ඇමෙරිකාව සතු පිරමීඩ සංඛ්‍යාව ගණනින් වැඩි බව ඔබ දැන සිටියා ද? මෙන්න ඒ ගැන.

article

ලංකාවේ ප්‍රවාහනයට මඟ තැනූ සුද්දන්ගේ වැඩ

අද ලෝකයට අනුරූප වන්නට එදා ගමනාගමන දියුණුවෙන් ගත හැකි පාඩම් බොහොම යි. එදා ඉංග්‍රීසීන් විසින් මහා මාර්ග ඉදිකළේ කොහොම ද? ඒවා ලංකාවේ ප්‍රවාහන පහසුවට බලපෑවේ කොයි විදිහට ද? ඒ හැම ප්‍රශ්නෙට ම පිළීතුරු මේ ලිපියෙන්.

article

බ්‍රිතාන්‍යය පාලනය යටතේ හොං-කොං

පළමු අබිං යුද්ධය අවසානයේ දී චීනය විසින් හොං කොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දෙන ලද්දේ 1842 දී. එතැන් පටන්, දෙවන ලෝක යුද්ධය අතරතුර වසර කිහිපයක් හැරුණ කොට​, 1997 වන තුරු හොං කොං පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසින්.

article

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කළ KGB මෙහෙයුම​

සෝවියට් දේශයෙන් පිටමං කරනු ලැබ වසර එකොළහකට පසු, 1940 අගෝස්තු 21 වන දා මෙක්සිකෝවේ දී, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියා. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේ දී ම ට්‍රොට්ස්කිගේ හිසට හිම කඳු නැගීමේ දී භාවිතා කරන පොරවකින් පහර දීමෙන් මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

article

මෝනාලිසා පැහැරගැනීම

ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද මෝනාලිසා චිත්‍රය ‘මිල කළ නොහැකි’ තරම් වටිනා එකක් ලෙස සැලකෙනවා. මීට වසර 107කට පෙර අද වැනි දිනක එය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගනු ලැබුවා. මීට සැක පිට පැබ්ලෝ පිකාසෝ පවා අත්අඩංගුවට ගැනෙනවා.

article

දෙවන ලෝක යුද්ධයේ දී නාසින්ව රැවටූ ඩමී යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදාවන් මුලා කිරීමට යොදා ගත් ඩමී යුද ටැංකි ගැන යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරමින් ජර්මනියේ පරාජය ඉක්මන් කිරීමට මෙවන් ක්‍රමෝපායක් යොදා ගැනීම විශේෂ කටයුත්තක් වුණා.

article

සෝවියට් දේශය විසින් කළ චෙකොස්ලොවැකියා ආක්‍රමණය​

මීට වසර 50 කට පෙර සෝවියට් හමුදා විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරනු ලැබුණා. මෙහි ප්‍රතිඵලය වුණේ තවත් වසර විස්සක් යනතුරු දැඩි මතධාරී කොමියුනිස්ට් පාලනයක් එරටෙහි ස්ථාපිත වීමයි.

article

ෆොටෝෂොප් නැති කාලෙ කරපු ෆොටෝ එඩිටිං

ෆොටෝ ෂොප් වැනි මෘදුකාංග නැති කාලෙත් ඡායාරූප සංස්කරණ කටයුතු සිදු වුණ වග ඔබ දැනගෙන සිටියා ද? මේ එවන් අතීතයක සංස්කරණය කරන ලද ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

article

හිට්ලර් ගැන නොදත් දේ

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නොදත් කතා ගැන යි මේ අපි කියන්න යන්නෙ. දරුණු ඒකාධිපති පාලකයෙක් විදියට සුප්‍රසිද්ධ හිට්ලර්ගේ අපූරු පුරුදු සහ හැසිරීම් ගැන ඔබ දැනගෙන සිටියා ද? මෙන්න ඒ කතාව.

article

ප්‍රංශ සෙබළුන් නැති ප්‍රංශ හමුදා රෙජිමේන්තුව

ප්‍රංශ සෙබළුන් නොමැති ප්‍රංශ හමුදා රෙජිමේන්තුවක් ගැන ඔබ අසා තිබුණා ද? ප්‍රංශ පාලකයෙකු ව සිටි ලුවී පිලිප් විසින් ආරම්භ කළ ප්‍රංශ විදේශ ලීජනය ගැන යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.

article

End of Articles

No More Articles to Load