Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ට පැරිස් නගරය පිපිරවීමට නොහැකි වූයේ ඇයි ?

හිට්ලර් විසින් අයිෆල් කුලුන ඇතුළු මුළු පැරිස් නගරයම පුපුරවා හරින ලෙස අණ කරද්දීත්, තමන් එය නොකළ බව ජර්මානු ජෙනරාල්වරයෙක් සඳහන් කරනවා. මේක ඇත්තක් ද? කියවලාම බලන්න.

article

මත්ද්‍රව්‍ය විකිණීමේ නිදහස වෙනුවෙන් බ්‍රිතාන්‍යය යුධ වැදීම​: පළමු අබිං යුද්ධය​

බ්‍රිතාන්‍ය ජාතිකයන් අධික ලෙස තේ පානයට හුරු වීම හේතුවෙන් චීනයෙන් තේ මිල දී ගැනීමට විශාල විදේශ විනිමයක් අවශ්‍ය වුණා. එය පියවාගත හැකි ක්‍රමය වූයේ චීනයට අබිං විකිණීම යි. නමුත් අබිං වෙළෙඳාමට චීන රජය අනුමැතිය පළ කළේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ යුද්ධය යි.

article

ඛේදවාචකයකින් අවසන් වූ 1986 චැලෙන්ජර් චාරිකාව

ඇමෙරිකානු ගුරුවරියක වූ ක්‍රිස්ටා මැකොලිෆ් අභ්‍යවකාශයට යන ලොව ප්‍රථම සාමාන්‍ය පුරවැසියා වීමේ වරම දිනාගන්නවා. කෙසේ නමුත් ඇගේ ගමන නිමවන්නේ ඉතා අවාසනාවන්ත ආකාරයට යි.

article

සෝවියට් දේශපාලන උපහාස කතා: ලෝකයම කොමියුනිස්ට් වුණාම වෙන දේ

සෝවියට් පාලනය පැවති සමයේ එරට ජනයා සිය රජය විවේචනයට ලක් කිරීමට යොදාගත් ප්‍රධානම මාධ්‍යයක් වූයේ දේශපාලන උපහාස කතා යි. මේ එවන් කතා අතුරින් කිහිපයක්.

article

කාමෝද්දීපන දර්ශන සජීවීකරණය : චිත්‍රපට සහ වීඩියෝ

චිත්‍රපට කලාව හඳුන්වා දීමත් සමග මිනිසාට සජීවී රූප තිරයක් මත නැරඹීමේ අවස්ථාව උදා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට කෙරෙහි ද විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා.

article

අධිකරණයේ හදවතට වේදනා ගෙන දුන් ටෙරීගේ කඳුළු කතාව

ප්‍රශ්න කියන්නෙ අපි කාටත් පොදු කාරණාවක්. ජීවත් වෙනවා කියන්නෙම හරියට දිගම දිග ප්‍රශ්න පත්‍රයකට කාලයත් එක්ක පොරබඳිමින් පිළිතුරු සපයනවා වැනි කාරණාවක්. නමුත් මරණය ඊට විකල්පයක් ද? මේ එවන් කඳුළු කතාවක්.

article

මුවගට සිනහ නැගෙන දෙවන ලෝක යුද්ධයේ ඡායාරූප පෙළක්

ඔබ දෙවන ලෝක යුද්ධය ගැන අසා තිබෙනු නොඅනුමානයි. අපි මේ කතා කරන්න යන්නෙ දෙවන ලෝක යුද සමයේ දී එහි නිරත වූ සෙබළුන් තමන්ගේ මානසික ආතතිය නිවා ගැනීමට කළ ඇතැම් විනෝදාත්මක දේවල් නිරූපණය වන ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

article

බෝයිං හා එක් වූ මැක්ඩොනල් ඩග්ලස්හි කතාව

McDonnell Douglas, Boeing, Aircraft, Military, aerospace manufacturing, ‎Berkeley, Missouri‎, United States, world’s largest commercial aircraft maker, jetliner, DC-3, DC-6, DC-7, DC-8, F3D Skyknight, F4D Skyray, Skyrocket DB-II, FH-1 Phantom, F2H Banshee, F3H Demon, F-101 Voodoo, A-12 Avenger II, Advanced Tactical Fighter, Joint Strike Fighter, Hughes Helicopters, Boeing AH-64 Apache, AV-8B Harrier II, Lasantha Kularathne,

article

ඇමෙරිකානු නිදහස් දිනය දා ජීවිතය අහිමි වූ ජනපතිවරුන්

යම් රටක නිදහස් දිනය එම රටෙහි ජනතාව මහත් හරසරින් යුතුව සමරන්නේ එය ජාතියක් වශයෙන් තමන් වැඩිපුරම ආඩම්බර වන හා සතුටට පත්වන දිනය නිසාවෙන්. ජාතික දිනය සිය ජාතියේ වාසනාවන්තම දිනයක් ලෙස සැලකීමට ඔවුන් හුරුවන්නේ නිතැතින්ම යි. රටක් නියෝජනය කරන්නා වන බැවින් එම රටෙහි වර්තමාන රාජ්‍ය පාලකයා හෝ හිටපු රාජ්‍ය පාලකයින්ට එම දිනය වාසනාව රැගෙන එන බවට යමෙක් පවසනවා නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස කිසිවෙකු සලකන්නේ නැහැ. කෙසේ නමුත් ඇම‍ෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරු සම්බන්ධයෙන් නම් එසේ පැවසීමට පෙර දෙවරක් සිතිය යුතු වෙනවා.

article

33 දෙනෙක් බේරා ගත් චිලී පතල් මෙහෙයුම මතකද ?

2010 වසරේ අගෝස්තු 05 වෙනිදා සිට දින 69ක් ලෝකයම බලාගෙන හිටපු තවත් විශාල ගලවාගැනීමේ මෙහෙයුමක් චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා ඔබට සමහරක් විට දැන් අමතක ඇති ?

video

End of Articles

No More Articles to Load