Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රීක පුරාවෘත්තයන්හි අපරාජිත රණශූරයා : අකිලීස්

ඔබ ට්‍රෝජන් යුද්ධය ගැන අසා ඇති. සාගර දෙවඟනකට දාව ඉපදුනු, අපරාජිත රණශූරයා වශයෙන් ප්‍රසිද්ධ අකිලීස් ගැන ඔබ අසා තිබෙනවා ද? මේ ඒ පුරාවෘත්තය යි.

article

නැගෙනහිර අප්‍රිකාවේ ඇම‍ෙරිකානු තානාපති කාර්යාලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය

ඔසාමා බින් ලාඩ්න්ගේ අල්-කයිඩා සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් විරෝධී යුද්ධය තුළින් මතු වූ එක් සංවිධානයක්​. කෙසේ නමුත් එය ඉස්ලාමීය සංවිධාන අතර තවත් එකක් විනා, සුවිශේෂී සංවිධානයක් වූයේ නැහැ​. මෙම තත්ත්වය 1998 අගෝස්තු 7 වන දා සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ අප්‍රිකාවේ නගර දෙකක දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සමග යි.

article

ජපානයේ සැඟවුණු කිතුනුවන්

ජපානයේ නාගසාකි නගරයේ සැඟවී පැවති ක්‍රිස්තියානි ආගමට අයත් ඉපැරණි ස්ථාන 12ක් ලෝක උරුම ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය විසින් පියවර ගෙන තිබෙනවා. නාගසාකිහි කියුෂු දූපතේ හා ඒ අවට ගම්මාන 10ක් පුරාවට මෙම ආගමික ස්ථාන 12 පැතිරී තිබෙනවා. මෙම ස්ථාන 10 නිර්මාණය වීම සම්බන්ධව අපූරු කතා පුවතක් නිර්මාණය වී තිබෙනවා. අද ලිපියෙන් දිග හැරෙන්නේ ඒ පිළිබඳව විස්තර යි.

article

කාමෝද්දීපන ඡායාරූපවල ඉතිහාසය​​

යුරෝපීයයන් මුද්‍රණ කලාව සොයාගැනීමට පෙර පොත්පත් අතින් පිළියෙල කෙරුණා. මුද්‍රණ කලාව දියුණුවීමත් සමග පොත් වැඩි පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ හැකි වූ අතර කාමෝද්දීපන ග්‍රන්ථ ද මේ අතර වුණා. පසුව චිත්‍ර කලාවේ විකාශනයත් සමග ඇතැම් ශෘංගාරාත්මක, කාමෝද්දීපන ප්‍රකාශන එම මාධ්‍යය ඔස්සේ ද නිර්මාණය වුණා.

article

CIA සංවිධානයේ මෙහෙයවීමෙන් “කියුබානා 455” මගී ගුවන් යානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය

ගුවන් යානය තුළ පිපුරුමක් සිදු වුණා. දැන් යානය ගිනි ගන්නවා. අපි හැකි ඉක්මනින් ආරක්‍ෂිත ගොඩබෑමක් සඳහා සුදානම් වෙනවා.

article

සමාජය ප්‍රශ්න කළ​ කාමෝද්දීපන ප්‍රකාශන​

කාමෝද්දීපන ප්‍රකාශන යනුවෙන් යමක් යුරෝපීය, විශේෂයෙන්ම ඉංග්‍රීසි ජන සමාජය තුළ අර්ථ දැක්වීම සිදු වුණ ආකාරය අප මින් පෙර ලිපියක් මඟින් සාකච්ඡා කළා. නමුත් කාමෝද්දීපන ප්‍රකාශනයන්ට ඊට වඩා ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. මේවා පොදු මහජනතාව අතරට පැතිරීම නොවන තාක් කල් යුරෝපීය පාලකයන්ට එය ගැටළුවක් වූයේ නැහැ.

article

වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ

කාමෝද්දීපන ප්‍රකාශන, නැතහොත් පෝර්නෝග්‍රැෆි යනු කවුරුත් පාහේ අසා තිබෙන දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය පැමිණීමත් සමග මෙය වැඩියෙන් ප්‍රචලිත වූ බව කිව හැකි යි. නමුත් ඇතැමුන්ට අනුව කාමෝද්දීපන ප්‍රකාශනයන්හි ඉතිහාසය ඉතා දීර්ඝ යි.

article

ඉරානයේ දී ඇමරිකානු හමුදා ලැබූ යුධ අවමානය – ඔපරේෂන් ඊගල් ක්ලෝ

ඉරානය තුළ ඇමරිකානු හිතවාදී පාලනයක් ගෙන ගිය ෂා රජුට එරෙහිව අයතුල්ලා කොමේනි ප්‍රමුඛ රැඩිකල් මුස්ලිම් ප්‍රජාව විසින් “ඉරාන විප්ලවය” ආරම්භ කරනවා. මෙම අර්බුදය හමුවේ 1979 ඔක්තෝබර් මාසයේ දී ඇමරිකාවට පලා යන ෂා රජු එම රජයේ රැකවරණය හමුවේ කල් ගෙවනවා.

article

SAS බලකායේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම – ඔපරේෂන් නිම්රෝඩ්

ඉරානයේ කූසිස්ටන් පළාතෙන් බිහි වූ “අරාබියානු විමුක්තිය උදෙසා වන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදී පෙරමුණ” නම් ගරිල්ලා සංවිධානයේ සන්නද්ධ කැරලිකරුවන් හයදෙනෙකු 1980 වසරේ අප්‍රේල් 30 වන දා බ්‍රිතාන්‍යයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී, එහි සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු තවත් පුද්ගලයන් 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස දින හයක් රඳවාගෙන සිටිනවා.

article

ජපන් ආගමික කල්ලියේ නායකයාට මරණ දඬුවම

1995 දී ජපානයේ උමං දුම්රිය මාර්ගවලට සරින් වායුව මුදා හැර පුද්ගලයින් 13 දෙනෙකුගේ මරණය සිදු කළ ඕම් ෂින්රිකියෝ කල්ලියේ නායකයා ඇතුළු කිහිප දෙනකුට එරෙහිව මරණ දඬුවම පසුගිය දා ක්‍රියාත්මක කෙරුණා

video

ලොව මවිත කළ පේරු හි ජපන් තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් ගලවාගත් මෙහෙයුම

පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයට 1996 වසරේ දෙසැම්බර් 17 වන දා කඩා වදින “ටුපැක් අමරු විප්ලවීය ව්‍යාපාරය” (Túpac Amaru Revolutionary Movement) හෙවත් MRTA නම් ගරිල්ලා සංවිධානයේ ගරිල්ලා භටයන් 14 දෙනෙකු එහි සිටි 700 කට අධික උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්, උසස් හමුදා නිළධාරීන්, රාජ්‍ය පරිපාලනයේ උසස් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පිරිසක්, ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස හතරකට අධික කාලයක් තානාපති කාර්යාලයේ ම රඳවා තබා ගන්නවා.

article

ජේ.ආර්. සහ ජපානය

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමෙන් එරට අන්ත අගාධයට වැටුණි. සාගත පැතිරී ගොස් සෑම නිවසක්ම පාහේ දරිද්‍රතාවයට ගොදුරු වී සිටියේය. මිනිසුන් දශ ලක්ෂ ගණනින් අනාථ විය. ජපානය යුද්ධය ජයගත් මිත්‍ර පාර්ශවයේ රටවල්වල පයට පෑගී සිටියේය.

article

End of Articles

No More Articles to Load