කේ කේ ඔබට සුබ ගමන්!

YouTube video player

කේ කේ නමින් ප්‍රසිද්ධ ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ රසිකයන් අතර පවා ඉතාමත් ජනප්‍රිය අසහාය ගායකයෙක්.

ඉතා ම සරල ජීවිතයකට පුරුදු වුණු කේ කේ සුරාවෙන් තොර ආදරණීය දෙදරු පියෙක්.

53 වැනි වියේ පසු වූ ඔහු ආදරණීය චාම් ගතිගුණ ඇති පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධයි.

2022 මැයි 31 වෙනි දින කොල්කටා හී පැවැත් වූ සංගීත සන්දර්ශනයකට පසු ඇති වුණු හෘදබාධයකින් පසු අවාසනාවන්ත ලෙස ඔහු මිය ගියා.

ආදරණීය කේ කේ ඔබට සුබ ගමන්!

 

Related Articles

Exit mobile version