“කිසිවක් නොකර සිටීමට” වැටුප් ලබන ශෝජි

අපි හැමෝට ම සිහින රැකියාවක් තිබෙනවා. ඒත්, ශෝජි ගේ රැකියාව අපි සිහිනෙකින්වත් නොසිතන අන්දමේ රැකියාවක්! “කිසිවක් නොකර සිටීම” තම‍යි ඔහු ගේ රැකියාව! ඒ වෙනුවෙන් ශෝජිට විශාල මුදලකුත් ලැබෙනවා.

සරලව ම ශෝජි සිදු කරන්නේ සිය සේවාදායකයාගේ තනි නොතනියට සිටීම යි. ශෝජි තමා ම කුලියට දෙන අතර, සේවාදායකයාට අවශ්‍ය ඕනෑම තැනක සිටීමට ඔහු සැදී පැහැදී සිටිනවා.

පසුගිය වසර හතර තුළ ඔහු තනි නොතනියට සිටීම් 4000 ක් පමණ සිදු කර තිබෙනවා.

Related Articles

Exit mobile version