Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විලියර්ස් නම් සුපිරි ප්‍රහාරකයාගේ සමුගැනීම

දශකයකට වැඩි කාලයක් සීමිත පන්දුවාර තරගවල දී විශිෂ්ට දස්කම් දැක් වූ ඒ.බී. ද විලියර්ස් නම් විශිෂ්ටයා සදහට ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව පසුගිය දිනක නිවේදනය කළා. මෙම කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

video

ලීලාවතී: තුන් වරක් කිරුළු දැරූ එඩිතර රැජන

තෙවරක් සිංහාසනය දැරූ ලංකාවේ එක ම කාන්තාව ලෙසත් ලීලාවතී රැජන සැලකෙනවා. ලීලාවතී යනු ශ්‍රී වල්ලභගේ සහ සුගලා නම් වූ ඔහුගේ බිරියගේ දියණිය බවයි ඉතිහාසය පවසන්නේ.

article

දැයෙන් සමු ගත් කෝකිල නළඟන – රුක්මණී

ශ්‍රී ලාංකීය සිනමා අඹර ඒකාලෝක කළ දීප්තිමත් ම තාරකාවක් වන රුක්මණී දේවිය දැයෙන් සමු ගෙන වසර 43 ක් ගෙවුණා. ඇය රංගන ශිල්පිනියක මෙන් ම ගායිකාවක ලෙස ද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක, ශ්‍රාවක සිත්සතන් පිනවූවා.

video

ලොව මුල් ම තරු පන්තියේ සූපවේදියා: ඇන්ටෝනි කැරෙම්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැල්පතක උපත ලද පිරිමි දරුවෙක්, රැකියාවක් සොයා ගෙන 10 හැවිරිදි වියේ දී නිවසින් පලා ගියා. ඔහු පසු කලෙක ලෝකයේ ප්‍රසිද්ධ ම සූපවේදියා බවට පත්වුණා. මේ ඔහුගේ කතාව යි.

article

ලක්දිව ගොවිතැන දියුණු කරන්නට වෙහෙසුණු මිනිසා

1931-1947 කාලයේ මෙරට කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.එස් සේනානායක, වියළි කලාපයේ ගොවි ජනපද බිහිකරමින් විශාල සේවාවක් සිදු කළා. එහි ප්‍රතිලාභ භුක්ති විඳින පිරිසක් අදටත් ඉතිරි ව සිටිනවා.

article

පාලි භාෂාව ජාත්‍යන්තරයට ගෙන ගිය රීස් ඩේවිඩ්ස් විද්වතා

පාලි භාෂා සාහිත්‍ය උරුමය බටහිර ලෝකයට දායාද කරලීමේ ලා ඉටු කළ පුරෝගාමි මෙහෙවර නිසා රීස් තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් විද්වතා අප සම්භාවනාවට ලක් ව තිබේ. මේ ඔහු ගැන වන ආවර්ජනයකි.

article

ලලිත්ගේ විශ්වවිද්‍යාල දිවිය හා බැඳුණු අපූරු කතා 4ක්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු කීර්තිමත් දේශපාලනඥයකු වුණු ලලිත් ඇතුළත්මුදලි එදා සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වුණා. ලලිත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී මුහුණ දුන් අපූරු සිදුවීම් 4ක් පිළිබඳ යි මේ ලිපිය.

article

Winnie the Poohට 95 යි: Tree House එකේ දවසක් ගෙවමු

එළඹෙන ජනවාරි මාසයට යෙදෙන විනී ද පූ ගේ 95 වන සංවත්සරය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මේ දිනවල ලෝක ජනමාධ්‍යයේ විනී ද පූ ගැන අලුත් කතාබහක් ඇති වී තියෙනවා. මේ ඒ කතාබහට එබී බැලීමක්.

article

බනිස් මාමාගේ මැජික් දේශපාලනේ

ඩබ්ලිව්. දහනායක හෙවත් විජයානන්ද දහනායක, අප රටේ අගමැති පදවිය මාස හයක් දැරූ අපූරු දේශපාලනඥයෙක්. අගමැතිවරයකු ලෙස ර‍‍ටේ නමක් තැබූ සරල චරිතයක් වූ ඔහු ගැනයි මේ.

article

බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් ගැන අපූරු කතා 3ක්

මෙරට ශාසන ඉතිහාසය තුළ බිහිවුණු පින්වත් භික්ෂූන් වහන්සේලා අතරට අයත් වන බළංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් පිළිබඳ ව මේ කතා කිහිපය ඔබ අසා තිබෙනවාද?

article

සිස්ටර් පිංග්: ලොව දරුණුත ම මිනිස් ජාවාරම්කාරිය

ලෝකයේ සිදුවන භයානකක ජාවාරම් අතරට මිනිස් ජාවාරම ද අයත්. එදාමෙදා තුර බිහිවුණු ප්‍රධානත ම මිනිස් ජාවාරම්කරුවන් අතුරින් සිස්ටර් පිංග් නම් තැනැත්තිය වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. මේ ඇයගේ ජීවිත කතාව යි.

article

End of Articles

No More Articles to Load