Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ජෙලා මර්කල්ගේ අපූරු විලාසිතා

වසර 16ක් පුරාවට ජර්මනියේ චාන්සලර්වරිය ලෙසින් කටයුතු කළ ඇන්ජෙලා මාර්කල් පසුගිය දිනයක විශ්‍රාම ගියා. ඇය ජර්මනිය පාලනය කළ කාලයේ අනුගමනය කළ සරල විලාසිතා කාගේත් අවධානය දිනා ගත්තා.

video

අදත් කතාවෙන මරදානේ චොප්පෙ අය්යාගේ චණ්ඩිකම්

නීතිය අතට ගත්ත කෙරුම්කාරයෝ ගැන පසුගිය සියවසේ මුල් කාලෙ ඉඳන් ම අපට අහන්න ලැබෙනවා.  මේ අතරින් මරදානේ චොප්පෙ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි එදා රට ම දන්නා චණ්ඩියෙක්.

article

හදිසියේ නිහඬ වුණු සුනිල හඬ…!

ශ්‍රී ලාංකීය ජනප්‍රිය සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වූ සුනිල් පෙරේරා අප අතරින් පසුගියදා සදහට ම සමුගත්තා. ඔහු ගේ හදිසි වියෝව ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට මැකිය නොහැකි පාඩුවක්.

video

වංග තරුණියකට පෙම් බැදි ශ්‍රීලාංකික සංගීතවේදියා

සංගීතවේදී එඩ්වින් සමරදිවාකර වංග තරුණියකට පෙම් බැඳීම නිසා වරක් ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් නෙරපා දැමූ අතර එය ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් විය.

article

දෙවැනි එලිසබෙත් රැජන ගැන නොදත් කරුණු 15ක්

දෙවන එලිසබෙත් රැජින ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාරයි. මේ ඇය පිළිබඳ අප්‍රසිද්ධ කරුණු කිහිපයක්.

article

වාර්තා පිට වාර්තා තැබූ පඬිරුවන: මහැදුරු බලගල්ලේ

සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය උගතකු වශයෙන් විමල් ජී. බලගල්ලේ සම්භාවනාවට පාත්‍ර වී සිටියා. ඔහු සේවාර්ජිත මහාචාර්ය පදවියකින් ද සම්මාන ආචාර්ය උපාධි දෙකකින් ද පිදුම් ලැබූ විද්වතෙක්.

article

දිගු දුරින් ලොවක් දිනූ සෝමාලියානු නයිට්වරයා

කැපවීම සහ අධිෂ්ඨානයෙන් අතික්‍රමණය කළ හැකි  සීමාව අසීමිත බව සෝමාලියාවේ උපත ලබා මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයක් ලැබූ මොහොමඩ් ෆාරා  නොහොත් මෝ ෆාරා ලොවට ඔප්පු කොට අවසන්‍ ය. 

article

ජාතික ඇඳුම හැඳ බසයේ ගිය ක්‍රිකට් නායක මහැදුරු විනී

කෙනකුගේ සිරුරට ඇටසැකිල්ල කොතරම් වැදගත් වන්නේ ද භාෂාවට ද ව්‍යාකරණය එතරම් වැදගත් බව විනී විතාරණ නිතර ප්‍රකාශ කළ කියමනක්. බොහෝ දෙනකු තුළ අවබෝධයක් නැති මේ විශිෂ්ට උගතා ගැන දැනුවත් වීමට මෙම ලිපිය ඔබට අවස්ථාව ලබාදේවි.

article

යළි උපන් අයින්ස්ටයින්: සොබොර්නෝ බාරි

ප්‍රාතිහාර්යයකට එහා ගිය සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිස්සු ලෝකයෙන් බිහිවෙනවා. ලොව ළා බාලතම මහාචාර්ය ‘සොබොර්නෝ බාරි’ කියන්නෙත් එහෙම දරුවෙක්.

article

End of Articles

No More Articles to Load