Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘චොක්ලට් කම්හලෙන්’ ජනප්‍රිය වූ ‘චාලි බකට්’

“චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි” චිත්‍රපටයේ “චාලි බකට්” චරිතය ඔබට මතක ඇති. මේ චරිතයට දායක වුණේ එකල ජනප්‍රිය ළමා නළුවෙකු ලෙස නමක් දිනාගත් ෆ්‍රෙඩී හයිමෝර්. සුපිරි නළු ජොනී ඩෙප්ගේ හොඳ මිතුරෙක්. මේ ඔහු ගැනයි.

article

කෙනත් කවුන්ඩා: අරගල දැල්වූ ගිනි සිළ

අප්‍රිකා මහද්වීපයට අයත් වන සැම්බියා රාජ්‍යය 1964 ඔක්තෝබර් 24 වැනිදා මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා. නිදහස් සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණේ කෙනත් කවුන්ඩා යි. ඉන් අනතුරුව වසර 27ක් සැම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කවුන්ඩා 1991 වසරේ පැවැත්වුණු මැතිවරණයෙන් පරාජයට පත්වුණා. ඒ අයුරින් වසර 27ක් පුරාවට සැම්බියාව පාලනය කළ කෙනත් කවුන්ඩා පසුගිය සතියේ දී අභාවප්‍රාප්ත වුණා.

article

ගාල්ල මහින්දය එකලු කළ යුරෝපීයයා: ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ්

සුවිශේෂී කරුණක් නම් යුරෝපීය ජාතිකයෙකු වූ වුඩ්වඩ් මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ යුරෝපීයයෙකු වූ හාවඩ් මහතාට මහින්ද විද්‍යාලයේ ඉදි කළ ප්‍රධාන ශාලාව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළ ආරාධනා පත්‍රය ලියා ඇත්තේ සිංහල භාෂාවෙන් වීමයි.

article

ටයිටැනික් ආදරය සංගීතයෙන් ඔපවත් කළ සෙලීන් ඩියෝන්

සෙලීන් ඩියෝන් බටහිර සංගීතයේ පුරාවෘත්තයක් බඳු චරිතයක්. වෘත්තීය ජීවිතය තුළ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් ඇය මුහුණ දුන් අභියෝගවලින් ඕනෑම කෙනෙකුට උගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා.

article

මැලේසියාව ජයගත් සිංහල ව්‍යාපාරිකයා: පී. එච්. හෙන්රි

සමහර ලාංකිකයෝ අපේ රටේ දීම ව්‍යාපාර පටන් අරන් දියුණු වුණා වගේම, සමහර ලාංකිකයො වෙනත් රටවල පවා ව්‍යාපාර කටයුතු කරලා ඒවා ඉතාමත් දියුණු මට්ටමකට ගෙන ආවා. ඒ ව්‍යාපාර තවමත් ඒ රටවල දකින්නට පුළුවන්.

article

සිනමාවේ ආදරණීය අපරාධකරු: අල් පචීනෝ

අද සටහන The Godfather චිත්‍රපටයේ රඟපෑ, මාලන් බ්‍රැන්ඩෝ, රොබර්ට් ඩි නීරෝ සමග අසමසම රංගන ප්‍රතිභාවක මඟ සලකුණු එළිකළ විස්මිත තරුණයා වූ “අල් පචීනෝ” පිළිබඳව යි.

article

පලස්තීනය ගොඩනගන්නට කැපවුණු මිනිසා: යසර් අර්ෆත්

පසුගිය මැයි මාසයේ දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ගැටුම් ඇවිලීයාම නිසා ගෙවුණු සතිවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුව තිබුණා.

article

නැපෝලියන් අධිරාජ්‍යයා ශාන්ත හෙලේනාවේ ගතකළ පාළු ජීවිතය

මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඔහුගේ ජීවිතයේ අප්‍රකට කාල වකවානුවක් පිළිබඳව යි. නැපෝලියන් අධිරාජයාගේ අවසාන ඉරණම විසඳෙන්නේ වෝට(ර්)ලූ සටනේ අවසානයත් සමග යි.

article

කොටි වෙඩි පහරට ලක්වූ දිඹුලාගල හාමුදුරුවෝ

වෙසක් මාසෙ වෙඩිතබා ඝාතනය කෙරුණු දිඹුලාගල නායක හාමුදුරුවෝ අපේ රටේ කැපීපෙනෙන භික්ෂු චරිතයක්. කිසිවිට සැපදායක දිවියක් ගත නොකළ උන්වහන්සේගේ අපවත්වීම විශාල කතාබහකට ලක්වුණු කාරණයක්.

article

End of Articles

No More Articles to Load