Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිරුවත නිසා සුද්දන් බිය වූ තාරා දෙවඟන ප්‍රතිමාව

අපේ පුරාවස්තු රාශියක් සුද්දන්ගෙ කාලෙ එංගලන්තෙට අරන් ගොස් තිබෙනවා. ඒවා එංගලන්තෙ වගේම වෙනත් යුරෝපීය රටවලත් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අතරින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති තාරා දෙවඟන ප්‍රතිමාව ඉහළම කීර්තියක් හිමිකර ගත් පුරාවස්තුවක්. එය ලන්ඩන් කටුගෙයි දකුණු ආසියානු මැදිරියේ නරඹන්නන්ගේ ආකර්ශනයට ලක්වන මූර්තියක්.

article

බෞද්ධ ලෝකයේ බලවතා වීමට සිහින දුටු චූලාලංකාර රජු

තායිලන්තයේ රජකම් කළ චූලාලංකාර රජුට තවත් එක් සිහිනයක් තිබුණා. ඒ, ‌‌‌බෞද්ධ ලෝකයේම නායකයා වීම යි. නමුත් ලාංකික ප්‍රභූවරයෙකුගේ ක්‍රියාවක් නිසා මේ රජතුමා තමන්ගේ ඒ සිහිනය අතහැරලා දැම්මා කියලා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?

article

ලතින් පොප් ගීත ලොවේ රජු: එන්රිකේ ඉග්ලේසියස්

බටහිර සංගීතයට ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් එම ලිපි පෙළේ තවත් එක් පියවරක් ඉදිරියට තබන්නට යි මේ සූදානම් වෙන්නේ. නමුත් මෙවර ලිපිය වෙන්වන්නේ සංගීත කණ්ඩායමක් උදෙසා නොව පුද්ගලයෙක් උදෙසා යි.

article

නාසි සොල්දාදුවන් දඩයම් කළ ප්‍රංශ යෞවනිය

ඒ දෙවන ලෝක යුධ සමය යි. පැරීසිය තිබුණේ ජර්මානුවන් යටතේ ය. සිමෝන් සෙගුයින් නම් තරුණිය ජර්මානු ආක්‍රමණ සැලසුම් කඩාකප්පල් කිරීමටත්, ඇගේ මව් රටේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමටත් නාසින්ට එරෙහිව ගොඩනැගුනු සංවිධානයකට සම්බන්ධ වූවා ය.

article

අජ්රීන්: තරු පහේ ‍ටුක් ‍ටුක් මහත්තයා

අජ්රීන්ගේ ‍ටුක් එකට වඩා පිළිවෙල, පහසුකම් තියෙන ත්‍රී රෝද රථයක් තියෙනවා නම්, ඒ කලාතුරකින්. අජ්රීන් අපට හමුවුණේ කොල්ලුපිටියේ තමන්ගෙ ත්‍රීවීලර් එකෙන් “හයර් දුවන” ගමන්.

video

කොළොම්බියාවේ කොකේන් රැජිණ- ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි කොළොම්බියාව පසුගිය දශක කිහිපය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා විනාශයට පත්වුණු රටක්.

article

පීටර් කේනමන්ගේ දේශපාලන දිවියේ මතක සටහන්

1947-1977 කාල සමයේ මෙරට දේශපාලන පිටිය තුළ වාමාංශික පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුණා. එම යුගයේ පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂවල නියෝජිතයන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකරගත්තා. මෙයින් ඇතැම් වාමාංශික නායකයන් වසර ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.

article

ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනීමට ගොස් මියගිය ලාංකීය වීරයා

පසුගිය අප්‍රේල් 11 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ගොස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

article

අස්වාභාවික නම්‍යශීලීතාවක් හිමි නළුවා

Horror movies හෙවත් සන්ත්‍රාසය සහ භීතිය ඇති කරවන ආකාරයේ සිනමාපට නැරඹීමට අප බොහෝ දෙනා තුළ පවතින්නේ විශාල නැඹුරුවක්. සත්‍ය ලෝකයේ නොමැති අන්දමේ භයානක, අද්භූත, විරූපී ජීවින් මේ සිනමා නිර්මාණවලින් අපට හමුවෙනවා.

article

ජාන විකෘතියක් නිසා “බොඩිබිල්ඩර්” සිරුරක් ලැබූ දරුවා

සෑම මොහොතකම ලොව අපූරු දෑ සිදුවෙමින් පවතිනවා. ස්වභාව ධර්මය තුළ, ජීවය තුළ සිදුවන චමත්කාරජනක සිදුවීම් එහි පවතින සුවිශේෂතා හේතුවෙන් ඉක්මනින්ම බොහෝදෙනාගේ අවධානය දිනාගන්නවා.

article

End of Articles

No More Articles to Load