Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරුගේ දිවියෙන් අවස්ථා 10ක්

පසුගිය අප්‍රේල් 9 වැනිදා බ්‍රිතාන්‍යයේ ජනතාවට ශෝකජනක දිනයක්. ඒ, අවුරුදු 99ක් ආයු වැළඳූ ෆිලිප් කුමරු අභාවප්‍රාප්තවීම නිසා යි. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන ෆිලිප් කුමරු හඳුන්වනු ලබන්නේ “එඩින්බරෝහි ආදිපාදවරයා” ලෙස යි.

article

මලයාලි ගීත ක්ෂේත්‍රයේ නොනිමෙන තරුව: යේසුදාස්

දකුණු ඉන්දියාවේ කේරළයේ, මලයාලම් ගීත ක්ෂේත්‍රයේ අදටත් නොනිමෙන තරුව ඔහු යි. මනමෝහනීය කේරළ සුගම ගායනා හඬ පෞරුෂය ඔහු යි. විශිෂ්ඨයා ද ඔහු යි. පද්ම ශ්‍රී ආචාර්ය කේ. ජේ. යේසුදාස් වන ඔහු ඉන්දියානු සංගීත ඉතිහාසයේ අන් කිසිවෙකුටත් දෙවැනි නොවන අසහාය ගායකයා ද වෙයි.

article

කුණාටු තුඩුව සොයාගත් පෘතුගාල දේශ ගවේශකයා

1453 වසරේ දී මුස්ලිම්වරුන් වූ තුර්කීන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්තා. එම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා.

article

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි

කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි.

article

සිසිල් ප්‍රනාන්දු: සැරිසරන සිත්තරා

සතියේ දවසක දිවා කාලයට සිසිල් ප්‍රනාන්දු කියන්නෙ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙන්නෙක්. නමුත් ඔහුගේ ඇතුලාන්තය පිටතට පැමිණෙන්නේ ඔහු තමන්ගේ බයික් එකේ නැගලා, චිත්‍ර ඇඳීමේ අරමුණ ඇතිව තැන තැනට යද්දියි. අර්ධකාලීනව කාටූන් ශිල්පියෙකු ලෙස වෘත්තියේ නියැලෙන ඔහු, ට්‍රැවල් vlog එකක් අරඹන්නට සහ චිත්‍ර කලාවට නැඹුරු කරන්නට තමන් පෙළඹවූ කාරණා ගැන අපට කිව්වා.

video

ජෝතිගේ අවමඟුල සමග කරළියට ආ කතා

ලාංකිකයන්ගේ ආදරණීය ගායකයෙකු වූ එච්. ආර්. ජෝතිපාල කියන්නෙ ජීවත්ව සිටි කාලයේ ලංකාව විසින් වැඩක් නොගැණුනු, කැපිලිවලට මුහුණපාපු ගායකයෙක්. ඔහු මරණයට පත්වූ විට මේ කතන්දර එළියට ආවා.

article

’96 ලෝක කුසලාන ජය පිටුපස සිටි දක්ෂ පරිපාලකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණ අතරින් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඒ, එවකට ලෝක ක්‍රිකට් පිටියේ සිටි ගලිවරයන් පරාජය කරමින් ශ්‍රී ලංකාව වැනි ලිලිපුට්ටෙකු ලෝක කුසලානය ජයග්‍රහණය කළ නිසා යි.

article

රුදුරු ත්‍රස්තවාදය විසින් නිහඬ කෙරුණු ශ්‍රේෂ්ට මිනිසා

ජනතාව සහ රට වෙනුවෙන් කැපවූ දේශපාලන නියෝජිතයින්ට ගරු කිරීමට ශ්‍රී ලාංකිකයින් කිසිසේත්ම පසුබට වන්නේ නැත. අවස්ථා දෙකක දී පමණ මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම විද්වතෙකු වූ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් ජනතාව අදට ද කිසිදු ජාති ආගම භේදයකින් තොරව සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි. 

article

හැටේ දශකයේ දී ලංකාව කැළඹූ ඇල්ප්‍රඩ් සොයිසා

1960 දශකයේ දී එක්තරා වෛද්‍යවරුන් දෙදෙනෙකු අප රට තුළ ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ඔවුන් සිදුකරන ලද බිහිසුණු අපරාධයන් හේතුවෙන්. එම වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ගාල්ලේ වාසය කළා.

article

End of Articles

No More Articles to Load