Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විකට රංගනයෙන් වාර්තා තැබූ ප්‍රෙඩී සිල්වා

1938 පෙබරවාරි 6 වැනිදා මොරටුමුල්ලේ පුවක්අරඹේ උපන් ප්‍රෙඩී සිල්වාගේ මුල් නම වුණේ හල්පේ ලියනගේ මොරිස් ජෝසප් සිල්වා යි. ඔහු ඉගෙනුම ලබා ඇත්තේ මොරටුමුල්ලේ මෙතෝදිස්ත විද්‍යාලයයෙන් හා මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයෙන්.

article

ඉන්දියාවට එරෙහි වුණාට ගුවන්විදුලියෙන් දොට්ටදැමූ සංගීත විශාරදයා

ලංකා ලංකා පෙම්බර ලංකා, ඕලු පිපීලා වෙල ලෙල දෙනවා වැනි ගීත ඇසෙන විටම අපට මතක්වන්නේ සුනිල් සාන්ත නම් සංගීතවේදියා යි.

article

ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන්

අද වනවිට ඇන්. ඇම්. පෙරේරා යනු කවුදැ යි නොදන්නා කෙනෙක් අද නැති තරම්. ඔහු ගැන වැඩියමක් නොදන්නා අය වුණත්, ඔහු පරන කොමියුනිස්ට් නායකයෙකු බව දන්නවා. ඉතින් අද මේ ලිපිය ඔහු ගැන යි.

article

ආසියාව තුළ සංගීතය ජයගත් ඩැනිෂ් හාදයෝ, MLTR

බටහිර සංගීතයට ඇල්මක් දක්වන බොහෝදෙනෙක් “මයිකල් ලර්න්ස් ටු රොක්,” එහෙමත් නැත්නම් කෙටියෙන් MLTR නමින් හඳුන්වන සංගීත කණ්ඩායම ගැන නිසැකවම අහලා ඇති. ඔවුන්ගේ Sleeping child, The actor, Take me to your heart ඇතුළුව තවත් ගීත බොහෝමයක් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් අතිශයින් ජනප්‍රිය වුණා.

article

දේශපාලනයට පිවිසි කඩවසම් කලාකරුවා, විජය කුමාරතුංග

එය එසේ වුවත්, මිට දශක කිහිපයකට පෙර ලද ජනතාවගේ ගෞරවය අදට ද ඒ අයුරින්ම ලබන, අවාසනාවට අද අප අතර නැති විශිෂ්ට රංගන ශිල්පියෙකු, ගායකයෙකු, සහ දේශපාලනඥයෙකු ද වන විජය කුමාරතුංග පිළිබඳව නොදන්නා අයෙකු නැති තරම් ය. ඔහු ජීවත්ව සිටි ඉතා සුළු කාලය තුළ ඒ තරමටම ජනතාවට සමීපවීමට ඔහුට හැකි විය.

article

ලලිත්ගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල දිවියේ මතක සටහන්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් දේශපාලඥයෙකු වන ලලිත් ඇතුලත්මුදලි කොළඹ රාජකීය විදුහලෙන් පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ අයෙක්.

article

සිංහල නොවූ, පරම සිංහල දේශානුරාගිකයාණෝ

හෙතෙම, හිම මිදෙන ශීතල හිමාල කඳුවැටියේ ඉහළ භූමි භාගයක පිහිටි ලෝකයේ පියස්ස නම් විරුදාවලි ලත් ටිබැට් දේශයට යාබද සිකිම් ප්‍රදේශයේ දී ක්‍රිස්තුවර්ෂ 1901 දී උපත ලබා එහිම හැදී වැඩුනු එස්.කේ. ටෂිනම්ගල් (එස්.කේ.ටයිෂිංගල්) නම් දරුවෙකි. පසුකලෙක ඔහු හැඳින්වූ ප්‍රකට නාමය වූයේ “ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි” යන්න යි.

article

ලංකාවේ සුදු ආණ්ඩුව දණගැස්සූ රතු සුද්දා

සුද්දන්ගෙ කාලෙ සුදු අධිරාජ්‍යවාදීන්ගෙ පැත්ත ගන්නවා වෙනුවට, පීඩිත ඉන්දියානු වතු කම්කරුවන්ගෙ සහ සිංහල ජනතාවගෙ පැත්ත ගත් රැඩිකල් සුද්දෙක් තමයි බ්‍රේස්ගර්ඩ්ල් කියන්නේ.

article

End of Articles

No More Articles to Load