Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වහල් සේවයේ සිය ගණනකට නිදහසේ දොරටු විවර කළ හැරියට්

වහල් සේවිකාවක වූ හැරියට් ටබ්මන් පසුකලෙක මහත් පරිශ්‍රමයක් දරා සිය හාම්පුතුන්ගෙන් පැන ගියා ය. තමන් පමණක් නිදහස ලබා ගැනීම පිළිබඳ ව සෑහීමකට පත් නොවූ ඇය වහල් සේවයේ යෙදී සිටි තවත් විශාල පිරිසකට නිදහසේ දොරටු විවර කළා ය.

article

ලොව ලොකු ම ධනවතා වුණු රස කැවිලි වෙළෙන්දා

සිය පවුල නඩත්තු කිරීම සඳහා රසකැවිලි වෙළෙන්දකු ලෙස රැකියාව කළ එක්තරා දරුවෙක් පසු කලෙක ලොව ලොකු ම ධනවතා බවට පත්වුණා. මේ ඔහුගේ ආදර්ශවත් ජීවිත කතාව යි.

article

වසර 3300කට පසු නැවත උපන් මිසර රූමතිය: ඩොරති ඊඩි

බෙන්ට්‍රෙෂිට් නම් මිසර රූමතිය සිය මරණින් වසර තුන්දහස් තුන්සියයකට පසුව එංගලන්තයේ දී ඩොරති ඊඩි නමින් නැවත උපන්නා ය. මේ ඇගේ කතාව යි.

article

ශේක්ස්පියර්ගේ නිර්මාණ සැබැවින් ම ඔහුගේ ඒවා ද?

සමහරුන්ගේ විශ්වාසය වන්නේ ශේක්ස්පියර් ගේ සාහිත්‍ය නිර්මාණ ඔහු තනි ව කළ ඒවා නොවන බව ය. මෙම ලිපිය ශේක්ස්පියර් පිළිබඳ පවතින එවැනි අප්‍රසිද්ධ කරුණු කිහිපයක් පිළිබඳ ය.

article

අමිහිරි වහල් ජාවාරමේ අවසන් සලකුණ- රෙඩෝෂි

වයස අවුරුදු 12 දී වහල් ජාවාරම්කරුවන්ට හසු ව, ඔවුන්ගේ බලකිරීම නිසා කුඩා වියේදී ම විවාහ වීමට සිදු වූ රෙඩෝෂිට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ ඇගේ කතාව යි.

article

වෙල මැද තනිවුණු සටන්කාමී ලෙව්කේ දිසාව

ලෙව්කේ දිසාවවරුන් දෙදෙකු පිළිබඳ ව මහනුවර රාජ කාලේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ දෙදෙනා ම, දැයට හිතැති  කීර්තිමත් පුද්ගලයන් බවයි ඉතිහාස කතා විමසන විට පෙනෙන්නේ.

article

ඉක්බාල් මාසිහ්: වහල් ශ්‍රමයට එරෙහි වූ පාකිස්තාන ළමා වීරයා

ඉක්බාල් මාසිහ් යන්තම් අවුරුදු දොළහක් වයසැති කුඩා දරුවෙක් පමණ යි. ඒත් ඔහු ළමා ශ්‍රමයට එරෙහි ව ප්‍රබල හඬක් සහිත අරගලයක් පණ ගැන් වූ, ලොකු හිතක් ඇති පුංචි වීරයෙක්.

article

ලොව ලොකු ම ධනවතා වුණු රෙදි කම්හලක සුළු සේවකයා

ඉතා දිළිඳු පුද්ගලයකුට වුණත් උත්සාහය සහ කැපවීම තුළින් මහා ධනවතකු බවට පත්විය හැකියි. මේ එය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ ඇන්ඩෘ කානගී ගේ කතා පුවත යි.

article

නේපාල රජුටත් උපදෙස් දුන් වජිරාරාමයේ නාරද හිමි

මෙරට පමණක් නොව මුළු ලෝකයේ ම ගෞරවාදරයට පාත්‍ර වූ ස්වාමීන් වහන්සේ නමකි බම්බලපිටිය වජිරාරාමයේ වැඩ විසූ නාරද හිමියන් වහන්සේ. මේ ලිපිය උන්වහන්සේ පිළිබඳ ව යි.

article

ජය මල්ලෙන් දිවිය එළිය කරන “ජයවේවා! අංකල්”

කොවිඩ්-19 වසංගත අඳුර මධ්‍යයේ 15 වසරක් පුරාවට වෘත්තියේ නියුතු ඩී. එල්. අනුර කුමාරසිරි ලොතරැයි ව්‍යාපාරයට නව එළියක් ගෙන එන සොඳුරු මිනිසෙක්. මේ, “ජයවේවා අංකල්”ගේ කතාවයි.

video

End of Articles

No More Articles to Load