Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර තිස් දෙකක් නින්දේ පසු වූ කැරොලිනා ඔල්සන්

පුරා වසර 32ක කාලයක් නින්දේ පසු වූ කාන්තාවක් පිළිබඳ තොරතුරු ස්වීඩනයෙන් හමු වේ. කැරොලිනා ඔල්සන් නම් ඇය 1876 සිට 1908 දක්වා වූ වසර 32ක කාලය තුළ නින්දේ පසු වූවා ය.

article

‘ජෝකර්’ සමඟ ම අවසන් ගමන් ගිය සුපිරි නළුවා හීත් ලෙජර්

සිනමා විචාරකයන් මෙන්ම සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා අදටත් පවසන්නේ ලොව දැනට හොඳ ම ජෝකර් චරිතය නිරූපණය වන්නේ 2008 වසරේ තිරගත වූ “ද ඩාක් නයිට්” චිත්‍රපටයේ බව යි.එම චරිතයට පණ පෙවූයේ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන විශිෂ්ට නළුවකු වූ හීත් ලෙජර් ය.

article

විලියම් ටෙල් වීරයාගේ සැබෑ ජීවිත කතාවෙන් බිඳක්

ජාතික රූපවාහිනියෙන් 2000 වසරේ දී මුල් ම වරට විකාශය වුණු විලියම් ටෙල් කතා මාලාව අප රට තුළ විශාල ලෙස ජනප්‍රිය වුණා. එම කතා මාලාවේ එන විලියම් ටෙල් පිළිබඳ ව සත්‍ය කතා පුවත මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

අනාචාරය තුළ සතුට සොයා ගිය අධිරාජිනිය මෙසලිනා වැලරියා

මෙසලිනා වැලරියා යනු රෝම ඉතිහාසයේ බිහි වූ අපූර්ව චරිතයක් හිමි ප්‍රභූ කාන්තාවකි. ඇය සම්බන්ධ ව ජනසමාජය තුළ එවකට පැතිර පැවතියේ ඉතාම නින්දාසහගත කථා පුවත් ය.

article

කතුන් වසඟයට ගත් දාම ඝාතකයා: පෝල් ජෝන් නොවල්ස්

පෝල් ජෝන් නොවල්ස් ආශ්‍රය කළ සමහර කාන්තාවන්ට ඔහු ඉතා සංවේදී හා ආකර්ෂණීය චරිතයක් වුණා. බොහෝ දෙනා පැවසුවේ ඔහු අමෙරිකානු රංගන ශිල්පීන් දෙපළක් වන රොබට් රෙඩ්ෆඩ්ගේ හා රයන් ඕ නීල් ගේ ස්වරූපවල මුසුවක් බව යි. කෙසේ නමුත් අනෙක් සියලු දෙනාට ඔහු හිත්පිත් නැති භයානක දාම ඝාතකයෙක් වුණා. 

article

එළිසබෙත්- පිලිප් ආදර අන්දරය ගැන නොඇසූ කතා

එදා මෙදා තුර බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ දීර්ඝත ම කාලයක් පැවැති විවාහය ලෙස සැලකෙන්නේ දෙවැනි එළිසබෙත් රැජනගේ සහ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමාරයාගේ විවාහය යි. එය වසර 74ක් තිස්සේ, ඔහුගේ අභාවය තෙක්ම නොවෙනස් ව තිබිණි. 1947 වසරේ දී විවාහ වූ ඔවුන් දෙදෙනා 2021 වසරේ පිලිප් කුමරු මිය යන තෙක් ඉතාමත් ආදරයෙන් ජීවත් වූ නිසා ම ඔවුන්ගේ ආදර කතාව ලොව පුරා කතාබහට ලක් වූ එකක් විය.

article

End of Articles

No More Articles to Load