Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බර්ටි ගුණතිලක ප්‍රහසන වේදියාණෙනි! ඔබට සුබ ගමන්!

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පි බර්ටි ගුණතිලක පසුගිය මාර්තු 6 වැනිදා අප අතරින් සදහට ම වෙන්ව ගියා. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවාවෙන් බිඳක් ගැනයි මෙම කෙටි වීඩියෝව.

video

ෂේන් වෝන්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන මතක

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ යුගයක් වර්ණවත් කළ ෂේන් වෝන් නම් විශිෂ්ටයා ඊයේ දිනයේ දී සිය ජීවන ඉනිම නිමා කළා. එනිසා ඔහුගේ ක්‍රිකට් දිවියේ අපූරු මතක සටහන් පෙළක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

article

දියවැඩියාව පරදා ක්‍රිකට් ලොව ජය ගත් වසීම් අක්‍රම්

දියවැඩියා තත්ත්වය හමුවේ නොසැලුණු වසීම් අක්‍රම් ක්‍රිකට් ක්‍රීඩාවේ මනා කැපවීමකින් අඛණ්ඩ ව නිරත වුණා. එනිසා ඔහුට එක්දින කඩුලු 500ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වෙමින් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට හැකි වුණා.

article

මයිකල් ජැක්සන්: ළමා කාලය නොවිඳි සැබෑ ලෝකයේ පීටර් පෑන්

මයිකල් ජැක්සන්ගේ මුළු ජීවිතය ම ආන්දෝලනාත්මක සිද්ධීන්වලින් ගහණ වූ එකක්. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවා විවිධ ආන්දෝලනාත්මක පුවත් බොහෝ කාලයක් යනතුරු නිර්මාණය වුණා.

article

ක්‍රීඩා දිවිය ඝාතනයකින් නිමා කළ ‘බ්ලේඩ් රනර්’

“බ්ලේඩ් රනර්” ලෙසින් ලොව පුරා ප්‍රකටව සිටි ඔහු නමින් දකුණු අප්‍රිකාවේ ඔස්කාර් ප්‍රිස්ටෝරියස් ය. ජීවිතයේ සිදු වූ එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා නොසිතූ විරූ ලෙසින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට ඔහුට සිදු විය.

article

මානසික රෝගවලින් පෙළුණු අතීත රැජනන් සහ රජවරු

රටක හෝ රටවල් කිහිපයක රාජ්‍යත්වය දරන අයකුට එවැනි තත්ත්වයක් හට ගත් විට එහි බලපෑම ඔවුන්ගේ පාලනය යටතේ සිටින සාමාන්‍ය ජනතාවට ද එල්ල විය හැක.

article

සියල්ල අහිමි ව සිට සියල්ල ම හිමි කර ගත් දිරිය මිනිස්සු

විවිධ ක්ෂේත්‍රවල පරතෙරට පැමිණි බොහෝ දෙනෙක් ඉතා දුෂ්කර අතීතයක් ගත කර, ඒ මගින් ලබාගත් පන්නරය නිසා අභියෝග ජයගත් අය වෙති.

article

භාරතයට අහිමි වූ අසහාය ගීත කෝකිලාවිය – ලතා

භාරතීය සිනමාවේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා මංගේෂ්කාර් පසුගිය පෙබරවාරි මස 6 වැනි දා සිය ජීවිතයට සමු දුන්නා. මේ ඇය පිළිබඳ ස්මරණයක්.

video

එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක්

ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු  ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද පසුගිය දිනවල දී ගිය එලන් මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතු මොනවාද?

article

End of Articles

No More Articles to Load