Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සිරබත් කෑ උඩකැන්දවල හිමියෝ

අතීත භික්ෂුව දේශපාලනයේ යෙදුණේ රටේ යහපත සඳහා මිස වරප්‍රසාදවලට නෙවෙ යි. එදා ජාත්‍යන්තර ව පවා කීර්තියට පත් වුණු භික්ෂු චරිතයක් වන උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ගේ චරිතය එයට මනා නිදසුනක්.

article

අමෙරිකා දේශපාලනයේ ඉහළට ම ගිය වහල් සේවකයෝ 5 දෙනෙක්

වහල් සේවයේ යෙදුණු පවුල්වල උපත ලබා, පසුකාලීන ව එක්සත් ජනපදයේ දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනුණු පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව යි මෙම ලිපිය.

article

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ්. කෙනඩිගේ හරි අපූරු සමානතා

ඒබ්‍රහම් ලින්කන් සහ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරුන් දෙදෙනා සලකා බැලූ විට ඔවුන් දෙදෙනා අතරේ අපූරු සමානකම් රාශියක් පවතිනවා. එයින් සමහර සමානකම් අතිශයින් ම විස්මයජනක ඒවා වන්නේ දෙදෙනාගේ ම ඝාතන සිද්ධීන්වලත් සමානකම් පැවතීම යි.

article

ජනපති කෙනඩි පවුලේ සාමාජිකයන් ඝාතනය වුණේ සාපයක් නිසා ද?

අමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය මෙන් ම කෙනඩි පවුලේ බොහෝ සාමාජිකයන් අඩු වයසින් මරණයට පත්වීම කෙනඩි පවුලට එල්ල වූ සාපයක් නිසා සිදුවූවක් බවට මතයක් පැතිර පවතිනවා.

article

භාෂා බාධකය බිඳින සිංහල-දෙමළ බැම්ම

ඉන්ද්‍රජිත් කුමාර යාපනය විශ්වවිද්‍යාලයට මීට වසර 8කට පෙර ඇතුළත් වන විට දෙමළ කතා කළේ වචන ගැට ගසමිනි. කුරුණෑගල උපන් ඔහු යාපනයේ ජීවිතයට අනුගත වීම සඳහා හැකි ඉක්මනින් හා චතුර ලෙස භාෂාව ඉගෙන ගැනීමට යොමු වුණා.

video

ඒබ්‍රහම් ලින්කන් අමෙරිකාවේ ජනාධිපති පුටුව දක්වා ගිය ගමන

කුඩා සහ තරුණ කාලවල දී අපමණ දුක් ගැහැට විඳි ඒබ්‍රහම් ලින්කන් අවසානයේ දී අමෙරිකාවේ 16 වන ජනාධිපතිවරයා බවට පත්වුණා. ඔහුගේ කතාව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ඇහැලේපොළ මහ නිලමේගේ සබරගමුවේ රහසිගත තතු

ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් රසික පර්සි ගැන අප නොදත් කතා 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දශක 4කට වැඩි කාලයක සිට දිරිමත් කරන පර්සි අබේසේකර ගැන අපූරු කතා පෙළක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

අකලට මිලින වූ රොක් තරුව: ෆ්‍රෙඩී ම’කරි

Roar රිදම් එක | සංගීතය විශාල පරාසයක් පුරා විහිදී පවතින ක්ෂේත්‍රයක් බවට මේ වන විට පත් ව තිබෙනවා. මෙම සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ගායකයන්, වාදකයක්, රචකයන් ආදී බොහෝමයක් දෙනා ඉතිහාසයේ පටන් ම බිහි වුණා. ඒ වගේ ම අනාගතයටත් බිහි වේවි.

මෙම වීඩියෝව රොක් ගායනයෙන් ලොව ම වසඟයට ගත් ගායන තරුවක් වන ෆ්‍රෙඩී ම’කරි පිළිබඳ යි.

video

End of Articles

No More Articles to Load