Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැලේසියාව ගොඩනැගූ නායකයා- මහතීර් මොහොමඩ්

ගෙවුණු දශක කිහිපය තුළ ශීඝ්‍ර දියුණුවක් ලැබූ රටවල් අතරට මැලේසියාව ද අයත්. එම රාජ්‍යය දියුණු තත්ත්වයකට පත්කිරීමට මහතීර් මොහොමඩ් අගමැතිවරයා ක්‍රියා කළ ආකාරයයි මේ.

article

තැළුණු නැවුණු රියට යළි හැඩ දෙන දෙව්මිණි

මේ ඉගෙනුම හමාර කිරීමෙන් පසු වාහන අලුත්වැඩියාව සම්බන්ධ තමන්ගේ ම ආයතනයක් ඇරඹීම අපේක්ෂාව කර ගත් දෙව්මිණී පාරින්ද්‍යාගේ කතාව යි. #Automotive #Repairs

video

බොලිවුඩයේ යුගයක් එකලු කළ ‘නර්ගීස්’ 

හුදු ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගොස් චරිතාංග රංගනයෙහි ද සිය දස්කම් විදහා පෑ ‘නර්ගීස්’ සැලකෙන්නේ එදා මෙදා තුර බොලිවුඩය දුටු දක්ෂත ම රංගන ශිල්පිණියක ලෙස යි.

article

වැරදි ප්‍රතිපත්ති නිසා බලය අහිමිවූ ඝානාවේ ‘හොඳම’ රාජ්‍ය නායකයා

අසීමාන්තික බලතල තමන් වෙත ලැබුණු පසු ඝානාවේ ක්වාමේ න්කෲමා පරිහානියට පත්වූයේ ලොව අනෙකුත් රාජ්‍ය නායකයන්ට පාඩමක් උගන්වමින්.

article

Pirates of the caribbeanහි ජැක් ස්පැරෝව්ගේ සැබෑ කතාව

ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණු Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ කපිතාන් ජැක් ස්පැරෝව්ගේ චරිතයට පාදක වුණු ජෝන් වෝඩ් නම් ඉංග්‍රීසි ජාතික මුහුදු කොල්ලකරුවා ගැනයි මේ ලිපිය.

article

දිළිඳු බව සතුට කර ගත් උරුගුවේ හිටපු ජනපති – ජෝස් මුජිකා

මේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවසක කාලය ගත කරන්නේ 2010 සිට 2015 දක්වා උරුගුවේ රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝස් මුජිකා ය.

article

ආර්ථික අවපාතයෙන් අමෙරිකාව ගලවා ගත් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට්

1929-1939 කාලය තුළ අමෙරිකාවේ විශාල ආර්ථික අවපාතයක් පැවතුණා. ඉන් සිය රට මුදා ගත් ජනාධිපතිවරයා ලෙසින් ෆ්රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් ඉතිහාසගත වුණා.

article

End of Articles

No More Articles to Load