Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරගලයේ දේශකයා: අමිල ජීවන්ත පීරිස් පියතුමා

ජීවන්ත පීරිස් පියතුමන් විප්ලවය සහ විමුක්තිය දේශනා කරමින්, රැඩිකල් පූජකවරයකුගේ ප්‍රතිරූපය විදහාපානවා. කෙසේ නමුත් ඒ නිසා ඔහුට කැපකිරීම් රාශියක් ද සිදුකරන්නට වී තිබෙනවා.

article

හදවතිත් ම අරගල කරන ගෝඨාගෝගම ‘ජීන් ආන්ටි’ 

නොපැකිළ ව, ආවේගශීලී ව සිදුකරන අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙරට ප්‍රසිද්ධියට පත් වූ ඇය, කා අතරත් ජනප්‍රියව ඇත්තේ ‘ජීන් ආන්ටි’ නමිනු යි.

article

දකුණු ආසියාවේ කඟවේනා- යුපුන් අබේකෝන්

තත්පර 10කට වඩා අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කළ මුල් ම දකුණු ආසියාතික ක්‍රීඩකයා ලෙසින් යුපුන් අබේකෝන් ඉතිහාසගත වුණා. ඔහු එදා සිට අද දක්වා පැමිණි ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳව මතක මෙම කෙටි වීඩියෝවට ඇතුළත්.

video

කොංගෝව බංකොලොත් කළ කොංගෝ ජනපති කබීලා

කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා මුදලින් ඥාතී සංග්‍රහය කරමින් රට වළපල්ලට ඇද දැමීමට කටයුතු කළ පාලකයෙක් බව ලෝකයට මෑතක දී හෙළි වුණා.

article

ජීවිත තුරඟ තරගයේ දිනුමක් අහිමි මහේන්ද්‍රන්ලා

කඳුකරයට පැමිණෙන සංචාරකයන් අඩුවීමත් සමඟ, මහේන්ද්‍රන් සහ ඔහු වැනි තවත් බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයට දැඩි ව මුහුණ දීමට සිදු ව ඇත.

article

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම බිඳ දැමූ නියමුවා: කිකී කැමරිනා

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන්නට කිකී කැමරිනා ඉටු කළ සේවය නිසා ඔහු අමෙරිකා එක්සත් ජනපදය තුළ වීරයෙක් බවට පත් වුණා.

article

ප්‍රෞඪත්වයේ සැමරුම සහ ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය

සියලු දෙනා ම එකාවන් ව සිය ලිංගික දිශානතීන් පිළිබඳ ව ‘ආඩම්බර විය’ යුතු යැයි ලොවට හඬගා කියන සංකල්පයක් ලෙස ‘ප්‍රෞඪත්වයේ මාසය’ දැක්විය හැකි යි.

article

මුසෝලිනී: ප්‍රචණ්ඩත්වයේ සහ යුදවාදී මානසිකත්වයේ පිළිබිඹුව

ප්‍රචණ්ඩත්වය සහ යුදවාදී මානසිකත්වයෙන් ඉතාලිය පාලනය කළ බෙනිටෝ මුසෝලිනී විටෙක මුළු යුරෝපාකරයට ම අභියෝගයක් වුණා.

article

දිවි සිනමාවෙන් සමු ගත් ‘සූකිරි කෙල්ල’

සිංහල සිනමාවට අනුපමේය සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී සුමනා අමරසිංහ සිය ජීවන ගමනට පසුගිය දා සමු දුන්නා. දිවි සිනමාවෙන් සමු ගත් සූකිරි කෙල්ල ඔබට සුබ ගමන්!

video

End of Articles

No More Articles to Load