Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ කාලයේ වීරයෙක් ලියූ රුසියානු ලේඛකයා: ලෙර්මන්තව්

රුසියානු සාහිත්‍යයේ කඩඉමක් සේ සැලකෙන “අපේ කාලයේ වීරයෙක්” ලියූ ලර්මන්තව් වයස අවුරුදු 27 සම්පූර්ණ වීමටත් පෙර මිය ගිය බව ඔබ දන්නවා ද​? මේ ඔහු ගැන තොරතුරු බිඳක්.

article

හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කළ ජනාධිපති සැල්වදෝර් අයියන්දේ

1973 සැප්තැම්බර් 11 වන දා ඇමරිකාවේ CIA සංවිධානයේ ද අනුබලය ඇති ව හමුදා කුමන්ත්‍රණයක් මඟින් සැල්වදෝර් අයියන්දේ බලයෙන් පහ කෙරුණා. ඔහු එදින මරණයට පත් වූ අතර ඒ පිළිබඳ විවිධ විවාදයන් මෑතක් වනතුරු ම පැවතුණා.

article

අද කොඩිවැලක් ගැටගසා ගැනීමට පමණක් භාවිතා වන ලංකාවේ අනේපිඬු සිටුතුමා

මරදානේ, ටවුන් හෝල් වටරවුමේ ඇති තුනටියට අත තබාගෙන උදාර ලීලාවෙන් සිටින ප්‍රතිමාව කාගේ ද? ඔහු කවුද, මොනවද කළේ කියලා මේ ලිපියෙන් ඔබ වෙත.

article

අවසාන සෝවියට් නායකයා: මිහායිල් ගොර්බචොව්

අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොව් බටහිරට අවශ්‍ය පරිදි තමන්ගෙ රට කඩා බිඳ දාපු කුමන්ත්‍රණකරුවෙක් ද​? නැත්නම් තමුන් පටන් ගත් ක්‍රියාවලියේ අහිංසක ගොදුරක් ද​?

article

Turning Point – Amaranath Ranatunga – The First Sri Lankan To Lecture Classical & Flamenco Guitar

ගිටාරය කියන්නේ අපිට එතරම් නුපුරුදු වාදන භාණ්ඩයක් නෙමෙයි. ඒත් ලංකාවේ මේ ගිටාර් ශිල්පියා ගැන ඔබ අසා නොතිබෙන්න පුළුවන්. බලන්න මේ සේවාව ලංකාවට කළේ ඔහු බව ඔබ දැන සිටියා ද කියලා?

video

ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පතල වූ බෞද්ධ මිණි පහන

වර්තමාන ජයවර්ධනපුර හෙවත් එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ව සිටි වල්පොළ රාහුල හාමුදුරුවෝ, කුඩාකල තබා තරුණ කාලයේ දී වුව නිසියාකාර පිරිවෙන් හෝ පාසැල් අධයාපනයක් නොලද බව ඔබ දන්නවා ද?

article

ලයිබීරියාවේ ජනාධිපති ලෙස පත් වූ අප්‍රිකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයා​​: ජෝර්ජ් වියා

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වීම ගැන පහුගිය කාලෙ ලොකු කතාබහක් ඇති වුණා. මීට මාස ගණනකට කලින් අප්‍රිකාවෙන් බිහි වූ හොඳම පාපන්දු ක්‍රීඩකයා යයි සැලකෙන ජෝර්ජ් වියා ලයිබීරියාවේ ජනාධිපති ලෙස පත් වුණා. මේ ඔහුගේ කතාවයි.

article

කීර්තිමත් ගමනක නිමාව​: කොෆී අන්නන්

පසුගිය සෙනසුරාදා මෙලොව හැර ගිය කොෆී අන්නන් රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස විශාල කීර්තියක් දිනාගත් අයෙක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියා

video

Turning Point මිහිඳු ආරියරත්න සමග

පොඩි කාලේ දී අපිට හීන තිබුණාට, ඒවා අපේ හීන නෙවෙයි අම්මලාගේ හීන. ඒත් හීනයක්, ඉලක්කයක් වෙන්නෙ වෙනම තැනක දී. අැත්තටම මිහිඳුට, මිහිඳුව හමුවුණ තැන ගැන අපි ඔහු සමග කතා කළා. මේ ඒ කතා බහ.

video

End of Articles

No More Articles to Load