Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝද දෙකෙන් ජයග්‍රහණය කරා : ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස්

සටන් බිමේදී දෙපා අහිමි වුණත් රෝද පුටුවක් භාවිතයෙන් හරි ටෙනිස් ක්‍රීඩාවේ යෙදිලා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත්ත අපේම රණවිරුවන් පිරිසක් ගැනයි මේ.

video

කළුපාට රෝමෑන්තිකයාගේ ආදරවන්තිය ගැන හෙළිදරව්වක්!

අාදරේ කියන්නෙ අපි හැමෝටම පොදු හැඟීමක්. විරහවත් අපිට නුහුරුම නෑ. ජීවිතය ගලා යන්නෙ දුක, සතුට යන කාරණා මැද. නුදුරේ දී එළිදැක්වීමට නියමිත ඉරෝශන් ප්‍රනාන්දුගේ කුළුඳුල් පොත ගැන අපි කළ කතා බහක් මේ. මොකද්ද මේ වැඩේ කියලා අපි ඔහුගෙන්ම අහමු.

article

සිල්වෙස්ටර් ස්ටැලෝන්

කිසියම් ක්ෂේත්‍රයක All Rounder කෙනෙක් කියන්නෙ හරියට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේ. සිල්වෙස්ටර් ස්ටැලෝන් කියන්නෙ ඔබට නුහුරු නමක් නොවුණාට ඔහු All Rounder කෙනෙක් කියලා නොදන්නවා වෙන්න පුළුවන්. මේ ඔහු ගැන.

video

ක්‍රිකට් පිටිය ජයගෙන දේශපාලන පිටිය ආක්‍රමණය කළ ඉම්රාන් ඛාන්

ජූලි 25 වැනිදා පැවති පාකිස්තානු මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට හැකිවිය. ඒ අනුව ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ 19 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් එළඹෙන අගෝස්තු 11 වැනිදා දිවුරුම් දෙනු ඇත. ඒ වසර 5 ක කාලයකටයි.

article

වසර 29 කට ඉහත දී නිහඬ කළ ප්‍රේමණීය සන්නිවේදකයා

1947 ජුනි මස 03 වන දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ’ දී සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් සහ මැස්ටියගේ අමරාදී ගුණතිලක යන අයට දාව එදා උපදින පුංචි පුතු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් විය. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා, ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ අානන්ද විද්‍යාලයට පිවිසෙන ප්‍රේම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාසලේ සිටි අානන්දනීය සිසුවෙකි. ඔහු පාසලේ සඟරා කිහිපයක සම සංස්කාරක හා සංස්කාරක ධූර ද හොබවා තිබුණි.

article

කැළණි විහාරයේ බිතු සිතුවම් කළ සෝලියස් මැන්දිස්

බෞද්ධයන් මහත් හරසරින් වැඳුම් පිඳුම් කරන ස්ථානයක් ලෙස කැළණි විහාර පුදබිම හැඳින්විය හැකියි. එම විහාරයේ බිතු සිතුවම් තුළින් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ඇතැම් සිදුවීම් ජීවමානව සේ දැකගැනීමට පුළුවන්. මෙම ලිපියේ අරමුණ වන්නේ කැළණි විහාරයේ බිත්ති සිත්තම් කළ ලෝප්‍රකට මහා චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස් ගැන කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීම යි.

article

End of Articles

No More Articles to Load