තායිලන්තයේ වැඩිම කලක් රජකම් කළ භූමිබෝල් අදුල්යාදේජ් රජු
තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තයේ වැඩිම කාලයක් පාලනය ගෙන ගිය රජු ලෙස ඉතිහාසයට එක් වුණා. චක්‍රී නමැති රාජවංශයේ නව වැනි රජු බවට පත් වූයේ මෙතුමායි. වයස අවුරුදු 18 දී රජ බවට පත් වූ භූමිබෝල් රජු වර්ෂ 1946 සිට 2016 වසරේ මිය යන තුරුම පාලනය ගෙන යනු ලැබුවා.