ලොකු සිරස්තලයක් නැති ගොඩාක් දේ වල ලොකු කරුණු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ලෝකයේ ප්‍රසිද්ධම ගායකයන්, සංගීත කණ්ඩායම් වගේ දේවල් රාශියක් ගැන තොරතුරු රැසක් පසුගිය කාලය පුරාවට Roar ඔබ වෙත ගෙන ආවා. අද අපි ඔබට කියන්න යන්නේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ රැප් ගායක එමිනම් ගැන යි. එමිනම් ගායකයෙක් විතරක් නෙමෙයි සංගීත නිර්මාණ ශිල්පියෙක්, ගීත රචකයෙක් වගේම නළුවෙක් ද වෙනවා.