සිත්තර දොස්තර: ශානක කුලතුංග

ලංකාවෙ අම්මලා තාත්තලා ළමයින්ට උපදෙස් දෙන්නෙ ලොකුවෙලා දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න යි. මේ අරමුණට යන්න ඇතැම් ළමයින්ට තම දක්ෂකම් සහ විනෝදාංශයන් අතැර දමන්නට වෙනවා. දොස්තරකෙනෙකු වෙන ගමන්ම තමන්ගෙ දක්ෂකමෙන්, විනෝදාංශවලින් වැඩක් ගන්න බැරි ද? ඒ දේ කළ කෙනෙක් තමයි වෛද්‍ය ශානක කුලතුංග.

Related Articles

Exit mobile version