ගොවිතැනත් ගණිතයත් එක්තැන් කළ අනුරසිරි

YouTube video player

ඩී. අයි. අනුරසිරි ගොවි මහතෙක්. ඔහු ගැඹුරු ගණිත කර්ම විසඳීමට කැමති අයෙක්. නිසි අධ්‍යාපනයක් ලබා නොමැති වුවත් ලෝකයට තවමත් විසඳා ගත නොහැකි වූ ගණිත ගැටලු විසඳන්නට ඔහු සමත්ව තිබෙනවා.  “ගණිතය වැදගත් විෂයක්” අනුරසිරි පවසයි. “ගණිත අංශය ඉදිරියට ගියොත් රටටත් ඉදිරියට යන්න පුළුවන්”

Related Articles

Exit mobile version