“ලෝකයේ වැඩිම ජනගහන” කිරුළ ඉන්දියාවට බරක් ද?

"ලෝකයේ වැඩිම ජනගහන" කිරුළ ඉන්දියාවට බරක් ද?

ලෝකයේ වැඩිම ජනගහනය ඇති රට වශයෙන් චීනය දරා සිටි කිරුළ දැන් ඉන්දියාව පැළඳ ගෙන සිටිනවා. එය කිරුළක් පමණක් ම නොව, ලෝක බල තුලනයට පවා බලපාන සාධකයක්. ඉන්දියාව සිය බලය තහවුරු කිරීම සඳහා සිය ජනගහනය භාවිතා කරන්නේ කෙසේ ද?
මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

Related Articles

Exit mobile version