අපේ රට මේ දවස්වල හරි ම රස්නෙයි!

අපේ රට මේ දවස්වල හරි ම රස්නෙයි!

කවද්ද අන්තිමට මෙච්චර රස්නයක් දැනුණෙ කියල මතකද? ඒ  2012 අවුරුද්දෙ  සැප්තැම්බර් මාසෙ.

එදා හීට් එක සෙල්සියය් අංශක 39.5 ක් විදියට කියවුණා. ඒක හරියට ම කිව්වොත් දැන් අනුරාධපුරේ හීට් එකට වඩා අංශක 4කින් වැඩි යි.

මේ මාසෙ  අපේ රටට වැඩි කාලයක් ඉර මුදුන් වෙනවා. ඒ හින්දා හැම අවුරුද්දෙ ම අප්‍රේල්වල හැමදා ම රස්නෙයි ඒක එහෙම නේද?

Related Articles

Exit mobile version