Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු අමුතු තතු – 2

මේ ලිපිය වෙන් වන්නේ බ්‍රිතාන්‍ය රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු කිහිපයක් වෙනුවෙනු යි.

article

දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර හිමි තැන

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ලොව රටවල දූෂණය මැඬපැවත්වීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් ලෙස දුෂණ සංජානන දර්ශකය පෙන්වා දිය හැකි ය.

article

WD-40වලින් කළ හැකි දේවල් 8ක්

බිත්තිවල පැස්ටල් මැකීමට, ඇඳුම්වල තීන්ත පැල්ලම් මැකීමට, ස්ටිකර් පැල්ලම් ඉවත් කිරීමට ඇතුළු එදිනෙදා ගැටලු රැසකට විසඳුම් සපයන්නට WD-40 සමත් වෙනවා.

video

ගුවන්යානා කවුළු රවුම් හැඩැති වන්නේ ඇයි?

ලොව පළමු වාණිජ ජෙට්ලයිනර්ගු වන් යානයක් වූ ඩිහැවිලන්ඩ් කොමෙට් යානා 2ක් 1953 දී සහ 1954 දී අනතුරට ලක්වුණා. මේ අනතුරුවලට හේතුව ලෙස සොයා ගැනුණේ ඒවායේ තිබූ හතරැස් කවුළු යි.
චිත්‍රවල අප කොටු හැඩැති කවුළු ඇන්දත්, සත්‍ය ගුවන්යානාවල රවුම් හැඩැති කවුළු තබන්නට සිදු වුණේ 1950 කාලයේ සිදු වූ මෙවන් දැවැන්ත ගුවන් යානා අනතුරු කිහිපයක් නිසා බව ඔබ දන්නවා ද?

video

චීන නැව ගැන අප අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්තිය සමබරද?

රටක් සමබර හා උපාය මාර්ගික විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම කෙතරම් වැදගත් ද යන්න මනාව ප්‍රකට කළ සිදුවීමකි යුවාන් වැන්ග් 5 නෞකාවේ ශ්‍රී ලංකා ආගමනය.

article

2022 දී ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ ම YouTube චැනල්

ඉංග්‍රීසි භාෂාව අපට හැම තැනකදී ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන් රැකියාවක් ලබා ගන්නට මුහුණ දෙන ඉන්ටවීව් එකේදීත්, ස්වයං රැකියාවක් කරනවා නම් විදේශිකයන් සමඟ අදහස් හුවමාරු කරගනිද්දීත් ඉංග්‍රීසි භාෂා දැනුම නැතිව ම බැහැ.

article

තරුණ විරැකියාව අවම කළ හැක්කේ කෙසේ ද?

යෞවනයන් අතර විරැකියා අනුපාතය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් සමාජයේ ඇතැම් කොටස් දැඩි ලෙස විරැකියාවෙන් පෙළෙනු දක්නට ලැබේ.
තරුණ තරුණියන් අතර විරැකියාව වර්ධනය වීම වැලැක්වීමට අපට කුමක් කළ හැකි ද? අපට එය සිදු කළ හැකි ප්‍රධාන කරුණු 3ක් සොයා ගත හැකි වූවා. ඒ මොනවාදැයි විමසා බලමු.

video

කොවිඩ් එන්නතේ මිථ්‍යා මත වෛද්‍ය ඇසින්

COVID-19 වසංගතයට එරෙහි සටන කෙටි කාලීන එකක් නොවේ. එන්නත් කිරීම යනු ඒ සටන සඳහා දැනට අප සතු ව ඇති හොඳ ම අවිය යි. කෙසේ වෙතත්, මෙම එන්නත් වටා බොහෝ මිථ්‍යා සහ වැරදි තොරතුරු ගොනුව තිබේ. එවන් මිථ්‍යා මත කිහිපයක ඇත්ත නැත්ත දැන ගැනීමට වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූ ගුරුගේ සමඟ අප කතා කළා. වසංගතය අවසන් කිරීමට එන්නත්කරණය වඩාත් පලදායී ක්‍රමයක් වන්නේ කෙලෙසදැයි ඇගෙන් අප විමසුවා.

video

End of Articles

No More Articles to Load