Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුමක් ද මේ ලෝක උරුම සුරකින යුනෙස්කෝ ලෝක උරුම ව්‍යාපෘතිය?

යුනෙස්කෝ ලෝක උරුම කියන්නෙ අපි හොඳට ම අහල තියන වචනයක්. ඒත් යුනෙස්කෝ ලෝක උරුමයක් ප්‍රකාශයට පත් කරන්නෙ කොහොමද කියන එක බොහෝ අයට තියන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ වීඩියෝව තුළ තියනවා.

video

රෝල්ස් රොයිස් මෝටර් රථ මිලෙන් අධික වන්නේ ඇයි?

ලොව මිලෙන් අධික ම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම වන්නේ රෝල්ස් රොයිස් සමාගම බව අමුතුවෙන් කිවයුතු නැහැ. බ්‍රිතාන්‍ය රාජකීයයන් පවා තම ගමන් බිමන්වලදී භාවිත කර ඇති රෝල්ස් රොයිස් මෝටර් රථ අති සුඛෝපභෝගී ගණයට අයත් වනවා.

article

ගෙවුණු මාසයේ හොඳම ආරාධිත රචකයින්

Roar සිංහ.ල ආරාධිත රචක කරළිය කියන්නේ, නවක ලියන්නන්ට අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව සමග තමන්ගේ දැනුම බෙදාගැනීමට සාදා දී ඇති අවකාශයක්

article

ගෘහස්ථ සූර්ය බල පද්ධති ගැන දැනගනිමු

පසුගිය කාල සමයේ දී අප රටේ විදුලි අවශ්‍යතාවය ක්‍රමයෙන් වැඩිවන ආකාරය දක්නට ලැබුණා. වර්තමානය වන විට මෙරට විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජල, ගල් අඟුරු, සහ ඩීසල් බලාගාර විශාල දායකත්වයක් ලබාදෙනවා. නමුත් වර්ෂාව වසර පුරාම ඒකාකාරීව ලැබෙන්නේ නැති නිසා, ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලිබල පද්ධතියට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය කලින් කලට වෙනස් වනවා.

article

පිරමීඩ ආකෘතියක් හඳුනාගන්නේ කෙසේ ද?

නන්නාඳුනන කෙනෙක් හමුවෙලා දියුණු වෙන්න ලේසි ක්‍රමයක් ගැන කියලා තියෙනවා ද? සමහර විට ඒ ඔබව තවත් දුප්පත් කරවන පිරමීඩ ආකෘතියක් විය හැකියි. එවැන්නක් හඳුනාගන්නේ කොහොමද දන්නවා ද?

video

ඉංග්‍රීසිවල සමානව ලියන නමුත් වෙනස්ව හඬ නගන වචන

ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී එකම අකුරු සහිත වචන විවිධ අවස්ථාවන්හි දී කියවන්නේ වෙනස්ම ආකාරවලට යි. මේ නිසා ඒවා හොඳින් අවබෝධ කර නොගතහොත් නිවැරදි තේරුම අවබෝධ කරගැනීමට අපහසු වෙනවා. එනිසා නිතරම භාවිතා වන වචන 10ක් අප මෙලෙස ගෙන එනවා.

article

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී හමුවන තීරණාත්මක ආසන 2ක්

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවැත්වුණු තියුණුම ජනාධිපතිවරණ තුන හමුවන්නේ 1988, 2005, සහ 2015 වසරවල යි. එම ජනාධිපතිවරණවල ප්‍රතිඵලයට බලපෑම් කර ආසන 2ක් පිළිබඳව යි මේ.

article

වැඩ පහසු කරන වෙබ් අඩවි

අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් සේවාවන් විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඔබට වැදගත් විය හැකි වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව යි.

article

ඉගෙන ගන්න යන්න හොඳම රටවල් 5ක්

විදේශ රටක අධ්‍යාපනය ලබන්න කැමති ඔබට විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්, දැරිය හැකි මිල, වඩාත් සුදුසු නගර ආදිය ඇතුලත් සවිස්තර ලැයිස්තුවකුයි මේ.

article

End of Articles

No More Articles to Load