Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ජුනි මාසයට වට්ටම් සහ දීමනා රැසක් Star Points වෙතින්

Star Points වෙතින් 2019 ජුනි මාසය පුරාවටම ඇඳුම් පැළඳුම්, කෑම බීම සහ ඔබ කැමති බොහෝ දේ සඳහා 25% දක්වා ම වට්ටම් ලබාගන්න දැන් Star Blast Mid-Year Redemption සමග අවස්ථාව ලැබෙනවා. ඔයාගේ Star Points ටික expire වෙන්න කලින් අදම මෙම විශේෂ දීමනා ලබාගන්න.

article

සාම්ප්‍රදායික අලෙවිකරණය වෙනුවට තාරුණ්‍යය දිනාගත හැකි Content Marketing ක්‍රමය

සම්ප්‍රදායික දැන්වීම් වලට වඩා පාරිභෝගිකයන්ව ඇද බැඳ ගන්නට වඩාත් ‌හොඳ ‌වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් මෑතකදී ලංකාවේදී අත්හදා බලනු ලැබුවා. මේ එහි සාර්ථකත්වය ගැනයි.

article

ගිනිමැලයකින් ෆෝන් චාජ් කරන්න පුළුවන් ක්‍රමයක්

කෑම්පින් ගියාම, ට්‍රිප්ස් ගියාම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ෆෝන් එක චාජ් කරගන්නෙ කොහොමද කියන එක. හැබැයි දැන් මේකටත් විසඳුමක් තියෙනවා!

video

මනස පාලනය කිරීමට CIA ගත් අමානුෂික උත්සාහය

තවකෙකුගේ මනස තමන්ට වුවමනා විදිහට පාලනය කළ හැකි ක්‍රම ගැන කතා බොහොමයක් තිබෙනවා. ඇමරිකාවේ CIA ආයතනයත් ඒ හැකියාව ලබාගන්න අමානුෂික පර්යේෂණ රැසක් සිදු කළා.

article

සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා තියෙන අමුතු ම ග්‍රහලෝක

සෞරග්‍රහ මණ්ඩලයට ඈතින් සම්පූර්ණයෙන් ම ජලයෙන් වැසුණු ග්‍රහලෝක, වීදුරු වහින ග්‍රහලෝක, තරුවලටත් වඩා උණුසුම් ග්‍රහලෝක වගේ පුදුමාකාර ග්‍රහලෝක තිබෙන බව දැන සිටියා ද?

article

සම්පූර්ණයෙන් ම ගොඩබිමෙන් වට වුණු රටවල නාවික හමුදා තිබෙන්නේ ඇයි?

යම් රටකට නාවික හමුදාවක් තිබීමේ වැදගත්කමට ශ්‍රී ලංකාවේ අවසන් ඊළාම් සටන හොඳ උදාහරණයක්. ඒත් සම්පූර්ණයෙන් ම ගොඩබිමෙන් වට වුණු රටකට නාවික හමුදාවකින් ප්‍රයෝජනයක් තියෙනවා ද?

article

අනාගත උපාංග සියල්ල බලගන්වන්න නියමිත wireless charging

WiFi සහ Bluetooth නිසා කේබල් ගැන වද නොවී බොහෝ දේ සම්බන්ධ කරගන්න අද අපිට පුළුවන්. වේගයෙන් දියුණු වෙන wireless charging තාක්ෂණය නිසා අනාගතයේ විදුලිය සපයන්නවත් කේබල් අවශ්‍ය වෙන එක්ක නැහැ.

video

සංවිධානාත්මක ව මිනිස් දඩයමේ යෙදෙන කැලෑ අලින් බිහිවීමේ අවදානමක්

කාලයක් තිස්සේ පහර දී එළවා දැමීමෙන් ගොඩ නැගුණු වෛරය නිසා ඉන්දියාවේ කැලෑ අලි රංචුවක් සංවිධානාත්මක ව මිනිසුන් දඩයම් කරන්න පටන් අරන්. ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ ලිපියෙන් ඔබ වෙත.

article

චීනයේ තාක්ෂණික සමාගම් රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද?

චීනය තම වැසියන්ගේ අන්තර්ජාල කටයුතු, සංවාද ගැන වගේම චීනයේ නිෂ්පාදිත උපාංගවලින් වෙනත් රටවල පාරිභෝගිකයන්ගේත් ඔත්තු බලන බවට මතයක් තිබෙනවා. මේ නිසා දැන් රටවල් ගණනාවක් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඒවා තහනම් කරන්න පටන් අරන්.

video

End of Articles

No More Articles to Load