Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව ලොකු ම ධනවතා වුණු රෙදි කම්හලක සුළු සේවකයා

ඉතා දිළිඳු පුද්ගලයකුට වුණත් උත්සාහය සහ කැපවීම තුළින් මහා ධනවතකු බවට පත්විය හැකියි. මේ එය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ ඇන්ඩෘ කානගී ගේ කතා පුවත යි.

article

කොවිඩ් සමඟ තරගෙට පැතිරෙන යුරෝපයේ විරෝධතා රැල්ල!

යුරෝපයේ රටවල් බොහෝමයක් වසංගතය හමුවේ ඒ රටවල ආණ්ඩු ගන්නා ක්‍රියා මාර්ගවලට විරෝධය දැක්වූවේ නව අර්බුදයකට මඟ පාදමින්. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

කවුරුත් කැමැති පලතුරු බීමවල ඉතිහාසයෙන් බිඳක්

අතීතයේ ජනතාව බොහෝ විට පුරුදු වී සිටියේ පලතුරු, ආහාරයට ගැනීමට යි. වර්තමානය වන විට පලතුරු ආහාරයට ගැනීමට වඩා බීමක් වශයෙන් සකස් කර පරිභෝජනයට ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.

article

ගරා වැටුණු ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩ නැඟූ හැටි

1872 වසර වන විට ගරා වැටෙමින් තිබුණු පස් කන්දක් සේ දිස්වුණු ස්වර්ණමාලි මහා සෑය අද තිබෙන තත්ත්වයට පත්වුණේ නාරංවිට සුමනසාර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා යි. මේ ඒ කතා පුවත යි.

article

ඔබ ගැන ඔබේ ෆෝන් එක කොච්චර දේ දන්නවාද?

හැම වටිනා දත්තයක් ම අඩංගු පරිගණකය, දුරකථනය ඇතුළු උපාංග භෞතික ව කෙතරම් රැක ගත්තත් එහි මෘදුකාංග මට්ටමේ සිටින සොර සතුරන් එහි ඇති සියලු සංවේදී දත්ත පැහැර ගෙන යා හැකි යි. මේ වෙනුවෙන් අපිට කළ හැකි දෑ මොනවාද?

video

නේපාල රජුටත් උපදෙස් දුන් වජිරාරාමයේ නාරද හිමි

මෙරට පමණක් නොව මුළු ලෝකයේ ම ගෞරවාදරයට පාත්‍ර වූ ස්වාමීන් වහන්සේ නමකි බම්බලපිටිය වජිරාරාමයේ වැඩ විසූ නාරද හිමියන් වහන්සේ. මේ ලිපිය උන්වහන්සේ පිළිබඳ ව යි.

article

දිරා නොයන ප්ලාස්ටික් අර්බුදයට ‘අපරිමිත විසඳුමක්‘

ප්ලාස්ටික් නැවත එහි මුල් ස්වභාවයට, ඒවා නිෂ්පාදනය කෙරෙන බොරතෙල් බවට ම පෙරළිය හැකි නම්? එය සැබවින් ම විස්මිත නිපැයුම් ගණනාවකට මඟපාදන්නකි.

article

වසර අනූදහසකට පෙර විසූ දෙමුහුන් මානව පුරුක: ඩෙනී

මානව පරිනාමයේ දිගු කතාවක් මතු කරගන්නට නවීන DNA විශ්ලේෂණ සමත් වී තිබේ. මෙතෙක් අසන්නට නොලැබුණු, කුතුහලය දනවන ඉතිහාස කතාවක් ඒ පර්යේෂණ මගින් හෙළි ව ඇත.

article

ක්‍රිස්මස් දූපතේ පාරවල් වසන රතු කකුළු පෙළපාලිය

ඕස්ට්‍රේලියාව ආසන්නයේ පිහිටා තිබෙන ක්‍රිස්මස් දූපතේ වාර්ෂිකව සිදුවන රතු කකුළු පෙළපාලියක් නිසා එහි මාර්ග පවා වසන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!.

video

තිරය පිටුපස සැඟවුණු බුෂ් – ලාදින් සතුරු මිතුරු සබඳකම්

ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් හා බින් ලාදින් යා කරන සබඳකම් සියල්ල ම පාහේ එක සේ පුදුමය හා කුතුහලය දනවනසුලු ඒවා ය. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

End of Articles

No More Articles to Load