නව ශිලා යුගයේ මානවයාත් වගා කළ කුරක්කන්වල වගතුග
කුරක්කන් හෙවත් කුරහං අපේ පුරාණ ම හේන් බෝගයක් විදිහට සැලකෙනවා. නව ශිලා යුග මානවයා ස්ථිර වාසස්ථානවල ජීවත්වෙමින් කෘෂිකර්මයට යොමු වූ අවස්ථාවේ කුරක්කන් වගා කළ බව වරකාපොළ දොරවක ලෙන කැණීම්වලින් හෙළි වී තිබෙනවා.