Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

රේල් පීල්ලේ සියවස් 4ක ඉතිහාසය ගැන තොරතුරු බිඳක්

බොහෝ දෙනකු දුම්රියෙන් නිතර ම ගමන් කළත් දුම්රිය මාර්ග සෑදීමට භාවිත කරන රේල් පීල්ලට සියවස් 4කට වැඩි ඉතිහාසයක් තිබෙන බව දන්නේ නැහැ. මේ රේල් පීල්ලේ ඉතිහාසය පිළිබඳ ව විස්තරයක්.

article

විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය, නැත්නම් ICIJ ලෝකයට හෙළිදරව් කළ “පැන්ඩෝරා පත්‍රිකා” කියන්නේත් මානව සුබ සිද්ධිය උදෙසා විවෘත කළ පැන්ඩෝරා පෙට්ටියක්.

article

පැපුවා නිව්ගිනියාවේ වසන විස සහිත පක්ෂීන් තිදෙනෙක්

පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ව සුන්දර පක්ෂීන් වර්ග රැසක් ජිවත් වනවා. ඒ අතුරින් පක්ෂි ප්‍රභේද 3ක් විස සහිත බව සොයාගෙන තිබෙනවා. මෙම ලිපියෙන් ඔබට ඒ ගැන වැඩි යමක් දැනගන්නට පුළුවන්.

article

ලෝකයට වින කරන ප්ලාස්ටික්

ඔබ දන්නවද? සාමාන්‍ය මිනිසෙක් දිනකට බැංකු කාඩ් පතක තරම් ප්‍රමාණයක ප්ලාස්ටික් ආහාරයට ගන්නවා. Micro Plasticවලින් මිනිසුන්ට සිදුවන හානියේ තරම තවම අනාවරණය වී නැහැ

video

දකුණේ අදටත් ප්‍රචලිත බීරලු රේන්ද ගෙතීමේ කලාව

මෙරට පැරැණිත ම පාරම්පරික කර්මාන්ත අතර බීරලු රේන්ද ගෙතීමේ කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එය අදටත් දැකිය හැකි යි.

article

කවුරුත් දන්නා මාමයිට් ගැන නොදන්නා රස කතා

මාමයිට් ආයතනය ඔවුන්ගේ තේමා පාඨය ලෙස යොදා ගෙන තිබෙන්නේ, “Love It or Hate It.” යන්න යි. එහි අර්ථය”එයට ආදරය කරන්න හෝ එයට වෛර කරන්න” යන්න යි.

article

මැදියමේත් හිරු දිළෙන ෆින්ලන්තයේ සංචාරක ඉසව්

උතුරු යුරෝපයට අයත් සුන්දර රටක් වන ෆින්ලන්තය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ අයුරින් ෆින්ලන්තයට යන බොහෝ සංචාරකයන්ට උතුරු එළි, මැදියම් රෑ හිරු වැනි අපූරු ස්වභාවික සංසිද්ධි දැක බලා ගන්නට පුළුවන්.

article

විශ්වයේ සියල්ල ගමන් කරන හැටි

පෘථිවියේ සිටින අපට කිසිම චලනයක් දැනෙන්නේ නැහැ. නමුත් ඒ සියල්ල සෑම මොහොතකදී ම සිදුවනවා. ඒ අයුරින් විශ්වයේ ගමන සිදු වන හැටි ගැනයි මේ ලිපිය.

article

මාදු ගඟ සහ දළදා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව

එක්තරා යුගයක දී ශ්‍රී දළදා වහන්සේ පවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මාදු ගඟ ආශ්‍රිත ව පිහිටි එක් දූපතක සඟවා තැබූ බව පොත පතෙහි සඳහන් වේ.

article

IPL කුසලාන තරග බිමේ සිව්කොන් සටනක්

IPL තරගාවලියේ 49 වන තරගය නිමාව දකින විට චෙන්නායි, දිල්ලි සහ බැංගලෝර් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. එම තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳවයි මේ.

article

End of Articles

No More Articles to Load