Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බනිස් මාමාගේ මැජික් දේශපාලනේ

ඩබ්ලිව්. දහනායක හෙවත් විජයානන්ද දහනායක, අප රටේ අගමැති පදවිය මාස හයක් දැරූ අපූරු දේශපාලනඥයෙක්. අගමැතිවරයකු ලෙස ර‍‍ටේ නමක් තැබූ සරල චරිතයක් වූ ඔහු ගැනයි මේ.

article

අමෙරිකානු සිහිනයට ජීවිත පරදුවට තබන අනවසර සංක්‍රමණිකයෝ

අමෙරිකා-මෙක්සිකෝ දේශ සීමාව ආශ්‍රිත ව පවතින අනවසර සංක්‍රමණික ගැටලුව ලෝකයේ දැවැන්තම මානව අර්බුදවලින් එකක් ලෙස හැඳින්විය හැකි යි. එම ගැටලුව පවතින්නේ අද ඊයෙක සිට නොවෙයි. වරින් වර අමෙරිකාව සහ මෙක්සිකෝව මෙම අර්බුදයට මුහුණ දෙනවා.

article

සේනානායකවරුන්ගේ නිවහන: මීරිගම බෝතලේ වලව්ව

මෙරට දේශපාලනයේ අමතක කළ නොහැකි පරපුරක් ලෙස සේනානායකවරුන් හැඳින්විය හැකි ය. ඔවුනට සෙවණ දුන් මීරිගම බෝතලේ වලව්ව ගැනයි මේ ලිපිය.

article

බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් ගැන අපූරු කතා 3ක්

මෙරට ශාසන ඉතිහාසය තුළ බිහිවුණු පින්වත් භික්ෂූන් වහන්සේලා අතරට අයත් වන බළංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් පිළිබඳ ව මේ කතා කිහිපය ඔබ අසා තිබෙනවාද?

article

රග්බි පිටියේ නිහඬ සටන්කරු: ඕල්බ්ලැක්ස් රීචී මැකෝ

රගර් ක්‍රීඩාවට ප්‍රිය කළ අවුරුදු 18 වයසැති කොලු ගැටයකුට සිය මාමා1998 වසරේදි  අපූර්ව ප්‍රශ්නයක් යොමු කළේ ය. එම ප්‍රශ්නය නම් Do you want to be a all black? යන්න යි.

article

නූතන ලොවෙත් ලෙන්වල දිවි ගෙවූ අස්මඩලේ මිනිස්සු

මෙතරම් දියුණු සයිබර් යුගයක පවා ගල්ලෙන්වල දිවි ගෙවන ජනතාව සිටින ඉසව්වක් ගැන ඔබ දැන සිටියා ද? කෑගල්ල අරණායකට නුදුරු අස්මඩල ගමේ පැතිරුණු ලෙන් කිහිපයක ම මෑතක් වන තෙක් ජනතාව ජීවත් වුණා.

article

කොවිඩ්-19 සමග සිහින දිනන්නට වෙර දරන අපේ දරුවන්

අපේ දරුවන්ට කොවිඩ්-19 වසංගතයේ බලපෑම දැනුනේ කොහොමද? ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා සිටින දරුවන් කිහිපදෙනෙක් සමග අපි ඒ ගැන කථා කළා. කොවිඩ් මර්දනය කරන හැටි, අනාගත සිගින ආදිය ගැන ඔවුන් ලබා දුන් අහිංසක උත්තරයි මේ.
(ඔබ දන්නවාද? හොල්මන් අල්ලන එකත් රැකියාවක් ලු!)

video

බැංකොක් නගරයේ කුලී රථ එළවළු උද්‍යාන

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින කුලී රථ රියදුරන් පිරිසක් සිය කුලී රථවල වහලය මත එළවළු වගා කරන පුවතක් පසුගිය දිනවල බැංකොක් නුවරින් අසන්නට ලැබුණා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.

video

The Conjuring 3ට පාදක වූ ආර්න් ජොන්සන් නඩුව

සුප්‍රසිද්ධ “The Conjuring” චිත්‍රපට මාලාවේ තෙවැනි දිගහැරුමට පසුබිම් වන්නේ ග්ලැට්සේල් පවුලේ සිදුවීම් සහ ආර්න් ජොන්සන්ගේ නඩු විභාගය යි. මේ ලිපිය එම සිදුවීම පිළිබඳයි.

article

වාෂ්ප බලයෙන් දුවන ලොව ලොකු ම යකඩ යකා

අතීතකාමී බොහෝ දෙනා තවමත් ඇලුම් කරන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රියේ ඇති පෙනුමටයි. මේ ලිපියෙන් විස්තර වෙන්නේ වාෂ්ප බලයෙන් ක්‍රියාකරන දුම්රිය අතර රජු ලෙස හඳුන්වන අමෙරිකාවේ Union Pacific Big Boy දුම්රිය පිළිබඳ ව යි.

article

පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයා: ගිරවා

මෙම ලිපිය පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයෙක් වන ගිරවා සහ සංස්කෘතිකමය වශයෙන් ගිරවා වැදගත් වන්නේ ඇයි ද යන්න සම්බන්ධව යි.

article

End of Articles

No More Articles to Load