Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අපේ පුරාණ පාරම්පරික සහලේ රුව-ගුණ-තේජස

පාරම්පරික සහල් වර්ගවල  පවතින ඖෂධීය ගුණය නිසා ඒවාට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. මේ එවැනි සහල් වර්ග කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.

article

ඩෙල්ෆ්ට් – යාපන අර්ධද්වීපයේ පුංචි ඕලන්දය

ස්වාභාවික සුන්දරත්වය මෙන් ම පැරණි ගොඩනැගිලිවල නටබුන් නිසා ම සංචාරකයන් සඳහා ඩෙල්ෆ්ට් දූපත ආකර්ෂණීය ස්ථානයකි. එය අපූර්ව සංචාරක ගමනාන්තයක් වන බව නොඅනුමාන ය.

article

ඇන්ජෙලා මර්කල් යුගයට අදින් සමුදෙන ජර්මනිය

වසර 16 කට ආසන්න කාලයක්  ජර්මනියේ පැවති ඇන්ජෙලා මර්කල් යුගය මෙවර මැතිවරණයත් සමඟ නිල වශයෙන් අවසාන වෙනවා. ප්‍රතිඵලය කුමක් වුවත්, ජර්මනියේ එක්තරා දේශපාලන යුගයක් අදින් පසු ඉතිහාසගත වෙනවා.

article

නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා

නාර්නියා කතා මාලාවට අයත් පළමු පොත ප්‍රකාශයට පත් කළේ 1950 වසරේදී යි. එතැන් පටන් මේ දක්වා ග්‍රන්ථ මාලාවේ පිටපත් මිලියන 100 ත් වඩා ලොව පුරා අලෙවි වෙලා තිබෙනවා. මේ ලිපිය වෙන් වන්නේ නාර්නියා චිත්‍රපට මාලාවේ තිරය පිටුපස කතා වෙනුවෙන්.   

article

CO2 විමෝචනය පාලනයට නයිට්ජෙට් දුම්රියෙන් පිම්මක්!

වාහනවලින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට විශාල බලපෑමක් සිදු කරනවා. නයිට්ජෙට් දුම්රිය එය පාලනය කිරීමට යුරෝපා රටවල් ක්‍රියාත්මක කළ සාර්ථක වැඩපිළිවෙළක්.

article

ලොව වැඩියෙන් ම සිප ගත් යුවතියගේ දුක්බර සත්‍ය කතාව

කෘත්‍රිම ස්වසනය ලබා දීම ඉගැන්වීමට ලොව පුරා වැඩියෙන් ම යොදා ගන්නේ, දෑස් වැසී ඇති ලෙස සකසා ඇති, ප්‍රසන්න පෙනුමැති යුවතියකගේ ස්වරූපය ප්‍රකට කරන ප්‍රතිරූපකයක්. ශාන්ත ස්වභාවයක් සහිත එය පිටුපස ඇත්තේ ඉතා දුක්බර සත්‍ය කතාවක් බව බොහෝ දෙනා දන්නේ නැහැ.

article

ගම්පහ අග්‍රා වලව්වේ සැඟවුණු අන්දරය

ගාමිණී ෆොන්සේකාගේ  “පරසතු මල්” චිත්‍රපටිය බැලුවනම් එහි බොනී මහත්නයා වාසය කරන ගම්භීර  මන්දිරය කවදාවත් ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. ගම්පහ නගරයේ සිට කොළඹ පාරේ කිලෝ මීටර් 2ක් පමණ දුරින් පොල් වත්තක් මැද පිහිටි ඒ තේජවන්ත දෙමහල් මන්දිරය අග්‍රා වලව්ව යි.

article

සවිමත් සමාජයක් වෙනුවෙන් පරම්පරා අතර සන්නිවේදනයේ වැදගත්කම

2020 වසර ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වසරක් වූයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරයාමත් සමඟ ඇතිවූ වසංගත තත්ත්වයේ බලපෑම නිසා ය. මුළු දැය ම ඉන් රැකෙන්නට විසඳුම් සොයද්දී ජනගහනයෙන් ‍එක් කොටසක් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි අවදානමක සිටිනු දක්නට ලැබිණි. ඒ, අපගේ වැඩිහිටි ප්‍රජාව යි.

article

බුදු රජුන්ගේ පාත්‍රා ධාතූව දැන් ඇත්තේ කවුරුන් සතුව ද?

වර්තමානය වන විට බුදු රජුන්ගේ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොවේ. මෙම ලිපියෙන් පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන බවට සැලකෙන ස්ථාන ගැන ඇති මත කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.

article

අනාගතයේ මෝටර් රථය – Audi Skysphere

Audi සමාගම අමුතු ම ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කර තිබෙනවා. Skysphere නමින් හඳුන්වන මෙය වඩා අනාගත පෙනුමකින් සහ ඇදහිය නොහැකි හැකියාවන්ගෙන් යුක්ත එකක් බව කිව හැකි යි.

article

End of Articles

No More Articles to Load